Back to YouTube
YouTube
Sri Lanka

Filltrix Sinhala

Hey gamers! 🎮👋 Welcome to Filltrix Sinhala, your gaming paradise. We make gaming easy and fun, from hilarious game reviews to crystal-clear guides. Dive into simulators, shooters, racing, and more with us! 🏎️💥 But it's not just us talking; we're all ears for your game thoughts too. Join the fun! 🗣️🎮 And here's the scoop – we drop THREE fresh videos on our YouTube channel every week. Triple the excitement! 📅✨ Subscribe, let's dive into gaming, and create epic memories together. 🤩🎉 Join the chat, and let's make gaming history! 🎮📺 ☎ For Business Inquiries: E-Mail - [email protected]

Subscribers
92,700
Views
17.1M
Videos
662
Estimated monthly earnings
$954 - $1,589
Channel owner
Unclaimed

To claim this channel, temporarily add mc.game to the channel description on YouTube, save it, then click below.

Log in

Channel videos

Stored videos longer than 60 seconds, sorted by mc.game likes and then YouTube likes.

YT likes
5,315
Views
58,771
YT likes
4,404
Views
47,560
YT likes
3,589
Views
39,005
YT likes
3,562
Views
53,335
YT likes
3,346
Views
43,832
YT likes
3,266
Views
36,210
YT likes
3,195
Views
38,388
YT likes
3,166
Views
36,170
YT likes
2,949
Views
38,882
YT likes
2,827
Views
46,653
YT likes
2,808
Views
35,776
YT likes
2,563
Views
21,848
YT likes
1,797
Views
16,927
YT likes
1,496
Views
11,476
YT likes
5,242
Views
186.5K
YT likes
2,362
Views
35,975
YT likes
2,164
Views
17,461
YT likes
2,079
Views
17,986
YT likes
1,940
Views
17,261
YT likes
1,885
Views
15,003
YT likes
1,688
Views
14,462

Channel shorts

Stored shorts up to 60 seconds, sorted by mc.game likes and then YouTube likes.

No stored shorts for this channel yet.

Channel comments

Comments under this channel's videos, sorted by like count.

මේ සිරියස් එකට ආදරෙ කරපු කට්ටිය ලඉක් කරන්න කමෙන්ට් එකට

YT likes
1,070

හැමදේටම අවසානයක් තියේ වගේ මේකටත් තියේ කියලා දැනගෙන හිටියා, නමුත් මමවත් බලපොරොත්තු උනේ නෑ මෙහෙම අවසානයක්, අද video එකේ recording එක ඉවර වෙනකොට තමයි මාත් විස්තරේ දැනගත්තේ. Anyway, අලුත් Minecraft series එකකින් ලඟදීම set වෙමු ෆ්‍රෙන්ස් 🙃💖

YT likes
363

ලංකාවේ ලොකුම better Minecraft සීරීස් එකේ නිමාව ජය වේවා filltrix අයියා ❤🥲

YT likes
337
#5 @prasannakariyawasam9109
The End of 2 Years in Better Minecraft

හරියටම Better minecraft පටන් අරන් අවුරුදු 2 මාස 1 දවස් 16 වෙනවා ❤❤❤ එහෙනම් සුභ ගමන් Better minecraft 😢😢😢

YT likes
313

Friends, monitor එකේ ප්‍රශ්නය හරි, ඊයෙ miss උන video එක ඔන්න අද edit කරලා දැම්මා..😉 ඊයෙ මන් වෙනුවෙන් ඕගොල්ලො දාපු comments දකිනකොට මාර සතුටක් දැනුනෙ " හැමදේම හරියයි" , " අපි ඉන්නවා ඔයාට" කියපු ඒ වචන වලට ගොඩක් සතූතියි ෆ්‍රෙන්ස්, ඕගොල්ලො කිව්වා වගේම හරි ගියා ඔක්කොම...🥹💖

YT likes
252

Minecraft ආය දාන්නැද්ද 😢😢 දානවනම් ඊලග වීඩියෝ එකේ කියන්න 😢❤😢 දුකයි 😢minecraft ඕනි කියන අය like danna 😢😢❤❤❤❤

YT likes
208

අපේ Discord server එකේ link එක😉💖 👉 https://discord.com/invite/cu4M3dmrP3 ඔයාට Discord Account එකක් නැත්තම් මේ video එක බලලා හදාගන්න😁💖 👉 https://youtu.be/JPKan6pWEt8?si=wIAoZgZoIgReabS5

YT likes
167

අර ඔබ්ලිස්ට් එකට ගයාම තියනවා ඔක්කම බඩු ටික කාර්චාත් ඉන්නවා ඉන්වරටියේ තියන් එවා විතරයි තියෙන්නේ අපි ලග බඩු ටික ගන්න ටික අතන්ට ගිහිල්ලා ගන්න ඔනා රාජඅලි යාළුවව ගන්න යද්දි බලන්න ඔක්කම තියනවා

YT likes
84

2026 ත් එක්ක අළුතෙන්ම සුපිරි Series එකක් පටන් ගන්න ඕනෙ ❤

YT likes
54

slashcat live එකක් කරනවා 7:00 ට දානවා කිව්වේ ඊට පස්සේ කිව්වා 7:30 ඊට පස්සේ කිව්වා 8:00 දැන් කියනවා කියන්නකෝ 8:30 දාන්නම් කියලා කට්ටිය බයිනවා........... ඒත් ඔයා වෙලාවනම් වෙලාව ආයේ තප්පරයක් එහාට මෙහාට වෙන්නේ නෑ ...... ඔයා ඇත්තටම කිව්වොත් වෙලාවටම වැඩ ඔයාගේ අම්ම ඔයාව හොදටම හදලා තියනවා.....නියමයි.... සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න මම ඉන්නවා දිගටම.....මම හැමදාම වීඩියෝ බලනවා......... ඉක්මනටම අපි 100k ගහමු..... සතියට 3ක් වත් දාන්න බලන්න් දිගටම කරගෙන යන්න් සැලෙන්න එපා ......

YT likes
23

Ado එ task එකත් එහෙනම් complete එහෙනම් මීළඟ thiyennne brood mother ekka Wali danna oya thama ඉතින් ark king gammak දිගටම one aiye මරු

YT likes
21

සුපිරි අයියේ ❤... ඔයාගේ ගෙවල් පැත්තේ කොහොමද ගංවතුර ආවද ඊළග වීඩියෝ එකෙන් රීප්ලයි දෙන්න හොඳේ😢

YT likes
20

දුක් වෙන්න එපා ෆිල්ට්‍රික් අයියා අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.

YT likes
19

අලුත් අවුරුද්ද ඔයාලා ඔක්කොටම සතුට සාමයපිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐

YT likes
19

bass එකේදී රෑත් ලේසියෙන් වැඩකරගන්න පුළුවන් වෙයි එලියට light දාල වහලේ spot light ටිකක් සෙට් කලොත්

YT likes
17

අයියා අලුත් video එකක් දානකල් බලන් හිටියේ අයියා තරන් වෙන කිසිම game player කෙනෙක් හිතට අල්ලලා නෑ අදත් නියමයි මයියේ ආදරෙයි බොක්කට. අයියට ලන්කාවේ ජනප්‍රිය ම you tuber වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හැමදාම අයියත් එක්ක

YT likes
16

අයියෙ මේකෙ අපිට ඩයිනොසෝල මියුටේට් කරන්න පුළුවන් එහෙම මියුටේට් කරාම ඒ ඩයිනෝගේ ස්ටැට්ස් වැඩි වෙනව ❤❤❤

YT likes
14

අයියෙ "Therizinosaurusල ගේ" කට්ටියත් එක්ක "මහා දඩයම Part 2" කරමුකො එතකොට boss fight එක කරන්ට උන්ගෙ level එහෙම වැඩි කරගන්ට පුලුවන්නෙ ❤

YT likes
14

danne ne oya meka dakidha kiyala mn me vidio eka mulin baladhdhi 8 wasare hitye ekatota mama mc gena dannewath ne edha oyage vid eken thama hadawathata ithalekin enna wage minecraft denune hemadama beluwa mage yaluwek hitiya utath kiwwa uth mc walata set una mama den 11 mewa baladhdhi terenwa welawa kochchara ikmanta yanwadha kiyala = filtrix ayye mage jewithe amathaka nowena sundara mathayak unata thnak you

YT likes
14

RAPTOR කුකුල්ලුන්ගෙ HIGH LEVEL බිත්තර ඔක්කොම HATCH කරන්න.එතකොට තවත් SAFE එක වැඩි.මම දැක්ක විදිහට ඔය RAPTOR කුකුල්ලු දෙන්නත් MALE ANE FEMALE .එයාලවත් BREED කරල පැටව් ගන්නත් පුලුවන් .තව එකක් පුලුවන්නම් ගේ හදන්න ඕන බඩු මුට්ටු OFF CAM එකතු කරල ගේ හදන එක RECORD කරන්න.එතකොටනම් සුපිරි

YT likes
12

ආසාවෙන් බලපු series එකක්.😥.අලුත් minecraft mod pack එකක් ඕනි කියන අය මේ පැත්තට❤🔥

YT likes
9

සුපිරියක් අයියේ.game play එක ඉවර වෙනකම් මැරෙන්නෙ නැතිව ඉන්න කියල ප්‍රාර්ථනා කරන අය like එකක් දාමුද?අයියට හයියක් වෙන්න🎉🎉

YT likes
9

වෙනද වගේම අදත් අපි උබත් එක්ක ඉන්නවා බන් ❤❤❤හැබැයි බස් හෝන් එකනම් මරු 😂😂

YT likes
9

6:07 පියාඹන මාලුවෙක් දිහා පීනන්න බැරි මාලුවෙක් බලන් ඉන්නවා 😂😂

YT likes
6

0 න් පටන් ගත්ත ඔයා අද ඉන්න තැන්නම් මරු. 100k ඔයාට ඉක්මනටම ගහන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❁. ජය වේවා!!❤❤😊

YT likes
6