Retour à YouTube
YouTube
Sri Lanka

Filltrix Sinhala

🎮 Welcome to Filltrix Sinhala — your place for Gaming in Sinhala! Every game brings a new adventure, exciting moments, and a reason to hit play. 😄🔥 From Minecraft survival and Minecraft adventures to simulators, racing games, shooter games, challenges, and more — we explore different worlds, try new ideas, and turn every game into an adventure. 🎮🌍 Expect funny gaming moments, unexpected surprises, creative experiments, game reviews, useful gaming guides, challenges, and plenty of entertainment. 😎🎮 🇱🇰 Gaming in Sinhala 🎮 Minecraft • Games • Guides • Reviews • Challenges 😂 Fun • Adventure • Good Vibes 📅 3 Fresh Videos Every Week Whether you love Minecraft, want to discover new games, need a helpful guide, or simply want to have fun, there’s always something new waiting for you. 👀✨ 🏆 100,000 Subscribers Reached! 🗓️ Date: 2026/09/24 ⏰ Time: 5:38 PM Subscribe and join the Filltrix Sinhala journey! 🤩🎉 EVERY PLAY, A LESSON. ☎ For Business Inquiries: 📧 [email protected]

Abonnés
100K
Vues
19.1M
Vidéos
706
Gains mensuels estimés
$1,015 - $1,692
Channel owner
Unclaimed

To claim this channel, temporarily add mc.game to the channel description on YouTube, save it, then click below.

Log in

Vidéos de la chaîne

Vidéos stockées de plus de 60 secondes, triées par likes mc.game, puis par likes YouTube.

YouTube aime
5,717
Vues
70,437
YouTube aime
4,720
Vues
56,059
YouTube aime
3,689
Vues
57,689
YouTube aime
3,645
Vues
40,599
YouTube aime
3,375
Vues
45,005
YouTube aime
3,305
Vues
37,125
YouTube aime
3,242
Vues
39,873
YouTube aime
3,223
Vues
38,228
YouTube aime
3,061
Vues
44,474
YouTube aime
2,969
Vues
52,431
YouTube aime
2,808
Vues
35,776
YouTube aime
2,563
Vues
21,848
YouTube aime
1,797
Vues
16,927
YouTube aime
1,496
Vues
11,476
YouTube aime
5,736
Vues
209K
YouTube aime
3,497
Vues
55,578
YouTube aime
3,360
Vues
37,307
YouTube aime
3,334
Vues
37,574
YouTube aime
3,323
Vues
36,792
YouTube aime
3,296
Vues
34,388
YouTube aime
3,268
Vues
32,108
YouTube aime
3,187
Vues
34,686
YouTube aime
3,184
Vues
33,606
YouTube aime
2,969
Vues
35,630
YouTube aime
2,925
Vues
37,867
YouTube aime
2,710
Vues
37,378
YouTube aime
2,594
Vues
32,150
YouTube aime
2,496
Vues
55,700
YouTube aime
2,493
Vues
35,820
YouTube aime
2,443
Vues
39,238
YouTube aime
2,164
Vues
17,461
YouTube aime
2,128
Vues
21,442
YouTube aime
2,079
Vues
17,986
YouTube aime
2,879
Vues
30,544
YouTube aime
2,823
Vues
31,127
YouTube aime
2,733
Vues
29,384
YouTube aime
2,731
Vues
30,487
YouTube aime
2,623
Vues
31,430
YouTube aime
2,247
Vues
29,258
YouTube aime
2,015
Vues
19,336
YouTube aime
1,940
Vues
17,261
YouTube aime
1,885
Vues
15,003
YouTube aime
1,868
Vues
18,274
YouTube aime
1,688
Vues
14,462
YouTube aime
1,669
Vues
21,930
YouTube aime
1,668
Vues
18,686
YouTube aime
1,654
Vues
15,207
YouTube aime
1,640
Vues
16,943
YouTube aime
1,589
Vues
15,546
YouTube aime
1,548
Vues
13,625
YouTube aime
1,418
Vues
12,655

Short de chaîne

Courts métrages stockés jusqu'à 60 secondes, triés par likes mc.game, puis par likes YouTube.

Aucun court métrage enregistré pour cette chaîne pour l'instant.

Commentaires de la chaîne

Commentaires sous les vidéos de cette chaîne, triés par nombre de likes.

මේ සිරියස් එකට ආදරෙ කරපු කට්ටිය ලඉක් කරන්න කමෙන්ට් එකට

YouTube aime
1,081

හැමදේටම අවසානයක් තියේ වගේ මේකටත් තියේ කියලා දැනගෙන හිටියා, නමුත් මමවත් බලපොරොත්තු උනේ නෑ මෙහෙම අවසානයක්, අද video එකේ recording එක ඉවර වෙනකොට තමයි මාත් විස්තරේ දැනගත්තේ. Anyway, අලුත් Minecraft series එකකින් ලඟදීම set වෙමු ෆ්‍රෙන්ස් 🙃💖

YouTube aime
370

ලංකාවේ ලොකුම better Minecraft සීරීස් එකේ නිමාව ජය වේවා filltrix අයියා ❤🥲

YouTube aime
341
#5 @prasannakariyawasam9109
The End of 2 Years in Better Minecraft

හරියටම Better minecraft පටන් අරන් අවුරුදු 2 මාස 1 දවස් 16 වෙනවා ❤❤❤ එහෙනම් සුභ ගමන් Better minecraft 😢😢😢

YouTube aime
323

Friends, monitor එකේ ප්‍රශ්නය හරි, ඊයෙ miss උන video එක ඔන්න අද edit කරලා දැම්මා..😉 ඊයෙ මන් වෙනුවෙන් ඕගොල්ලො දාපු comments දකිනකොට මාර සතුටක් දැනුනෙ " හැමදේම හරියයි" , " අපි ඉන්නවා ඔයාට" කියපු ඒ වචන වලට ගොඩක් සතූතියි ෆ්‍රෙන්ස්, ඕගොල්ලො කිව්වා වගේම හරි ගියා ඔක්කොම...🥹💖

YouTube aime
252

Minecraft ආය දාන්නැද්ද 😢😢 දානවනම් ඊලග වීඩියෝ එකේ කියන්න 😢❤😢 දුකයි 😢minecraft ඕනි කියන අය like danna 😢😢❤❤❤❤

YouTube aime
207

අපේ Discord server එකේ link එක😉💖 👉 https://discord.com/invite/cu4M3dmrP3 ඔයාට Discord Account එකක් නැත්තම් මේ video එක බලලා හදාගන්න😁💖 👉 https://youtu.be/JPKan6pWEt8?si=wIAoZgZoIgReabS5

YouTube aime
173

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍ය‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😊❤ ෆ්‍රෙන්ස් මේ build එක කරන්න දවස් 6ක කාළයක් ගතඋනා, recording and editing ඔක්කොටම, නමුත් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ build එක කරා 🥰❤

YouTube aime
378
#21 @ShiharaRathnayake-b2d8y
The End of 2 Years in Better Minecraft

Filltrixගේ මම බලපු ලස්සනම series එක...Better minecraft කියන ගේම් එක හිතට වැදුනේ Filltrix හින්දමයි...❤

YouTube aime
150

අද video එකේ පොඩි සෙල්ලමක් තියේ 😁💖 අපේ channel එකේ අලුත් logo එක මම වීඩියෝ එකේ තැන් 4ක පෙන්නලා තියනවා, පුළුවන් අය comment එකක් දාමු බලන්න කොතනද කියලා😉

YouTube aime
150

ෆ්‍රෙන්ස්, අද video එකේ recording එකේ දිග පැය 4ක් උනා, ඒ මදිවට මේ දවස්වල network slow අපේ පැත්තෙ, ඒකයි අද video එකත් පරක්කු උනේ😭 ඒ විදිහට මොකක් හරි වාතාවරණයක් නිසා video පරක්කු උනොත් අපේ Discord server එකේ මම දැනුම් දෙනවා, Join වෙලා ඉමු කස්ටිය 😁💖 👉 https://discord.com/invite/cu4M3dmrP3

YouTube aime
142

අද filltrix ark game play එකක් දායි කියලා මම වගේ බලන් හිටපු අය මේ පැත්තට😅

YouTube aime
142

Minecraft කියන්නෙ හෙන ආතල් ගෙම් එකක් කියන කට්ටිය like එකක් දාන්න comment එකට😂😂😂😂👋👋

YouTube aime
117

ඔයා Harry Potter බලල තියෙනවද හැරීගේ කාලට අවුරුදු සීයක් කලින් තමයි ඕකේ කතාව වෙන්නේ ❤

YouTube aime
109

Filltrix ට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියන අය කො😂😂😂😂😂😂😂😂😂 එප්පඩි සුහම් නල්ල😂😂😂😂😂😂😂😂😂❤

YouTube aime
102

අර ඔබ්ලිස්ට් එකට ගයාම තියනවා ඔක්කම බඩු ටික කාර්චාත් ඉන්නවා ඉන්වරටියේ තියන් එවා විතරයි තියෙන්නේ අපි ලග බඩු ටික ගන්න ටික අතන්ට ගිහිල්ලා ගන්න ඔනා රාජඅලි යාළුවව ගන්න යද්දි බලන්න ඔක්කම තියනවා

YouTube aime
85

Filltrix බොරු කියන්න ඔන්නැහැනේ ශ්‍රී ලංකාවේ ඉන්න හොදම Minecraft YouTuber තමයි ඔයා ❤️❤️❤️❤️❤️❤️

YouTube aime
66

ලංකාවේ අනිත් අය serious එක end එකෙන් ඉවර කරනවා අනේ ඔයා එහෙම එපා පිටරට වගේ episode 1000ක් විතර nonstop ඕන

YouTube aime
58

2026 ත් එක්ක අළුතෙන්ම සුපිරි Series එකක් පටන් ගන්න ඕනෙ ❤

YouTube aime
55

අයියේ දැන් සනීපයිද බෙහෙත් ගත්තද 🥹❤ මොකෝ තත්වේ වීඩියෝ එක මරු ❤️❤️❤️❤️❤️❤️

YouTube aime
48

ඉස්සර තිබුන විදියට ලස්සනයි. ඔයාගෙ world එක නිසා ඔයට කැමති එකක් දන්න. 😅😅😊😊

YouTube aime
46

ඔය ග්‍රිෆන්ගේ ගලයිඩ් වෙලා බිමට ඇවිල්ලා රයිට් කිල්ක් කරන්න ලොකු ඩැමේජ් එකක් කරනකවා😊😊

YouTube aime
35

අයියේ අපි ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා එයාට තියෙන්නේ ඔයාලගේ සීයට තියෙන කට කිව්වොත් අසුභ දෙයක්මයි

YouTube aime
28

මේ වෙනකං Filltrix ගෙ එක video එකක්වත් මිස් කරගෙන නැති අය කෝ💝💝

YouTube aime
28

9:35 විස්වාස කරනවද ඔික ඩයිනසෝර් යුගයේ ඊජිත්තු පිරමීඩයක් ගරාවැටිල කියල💀(දැක්කනෙ තිබ්බෙ කාන්තාරෙක)

YouTube aime
28

Finally my favorite map ❤️ ගැම්මක් තමා filltrix Map ඔක්කොම play කරමු ආය game එකක් පටන් ගත්තොත් ඉවර කරනවම තමා Filltrix 😌 gammak❤️

YouTube aime
25

slashcat live එකක් කරනවා 7:00 ට දානවා කිව්වේ ඊට පස්සේ කිව්වා 7:30 ඊට පස්සේ කිව්වා 8:00 දැන් කියනවා කියන්නකෝ 8:30 දාන්නම් කියලා කට්ටිය බයිනවා........... ඒත් ඔයා වෙලාවනම් වෙලාව ආයේ තප්පරයක් එහාට මෙහාට වෙන්නේ නෑ ...... ඔයා ඇත්තටම කිව්වොත් වෙලාවටම වැඩ ඔයාගේ අම්ම ඔයාව හොදටම හදලා තියනවා.....නියමයි.... සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න මම ඉන්නවා දිගටම.....මම හැමදාම වීඩියෝ බලනවා......... ඉක්මනටම අපි 100k ගහමු..... සතියට 3ක් වත් දාන්න බලන්න් දිගටම කරගෙන යන්න් සැලෙන්න එපා ......

YouTube aime
23

danne ne oya meka dakidha kiyala mn me vidio eka mulin baladhdhi 8 wasare hitye ekatota mama mc gena dannewath ne edha oyage vid eken thama hadawathata ithalekin enna wage minecraft denune hemadama beluwa mage yaluwek hitiya utath kiwwa uth mc walata set una mama den 11 mewa baladhdhi terenwa welawa kochchara ikmanta yanwadha kiyala = filtrix ayye mage jewithe amathaka nowena sundara mathayak unata thnak you

YouTube aime
22

Aiye oya mama dakapu patta uthsahawantha kollek kochchara watunath all the best lagadima 100 k gahmu nice gameplay mama asama minecraft player oy a parts all the best digatama video one 100k ❤❤🎉🎉🎉🎉

YouTube aime
22

දුක් වෙන්න එපා ෆිල්ට්‍රික් අයියා අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.

YouTube aime
21

Ado එ task එකත් එහෙනම් complete එහෙනම් මීළඟ thiyennne brood mother ekka Wali danna oya thama ඉතින් ark king gammak දිගටම one aiye මරු

YouTube aime
21

සුපිරි අයියේ ❤... ඔයාගේ ගෙවල් පැත්තේ කොහොමද ගංවතුර ආවද ඊළග වීඩියෝ එකෙන් රීප්ලයි දෙන්න හොඳේ😢

YouTube aime
20

bass එකේදී රෑත් ලේසියෙන් වැඩකරගන්න පුළුවන් වෙයි එලියට light දාල වහලේ spot light ටිකක් සෙට් කලොත්

YouTube aime
18

අලුත් අවුරුද්ද ඔයාලා ඔක්කොටම සතුට සාමයපිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐

YouTube aime
18
#203 @RuikajayanthimalaHaththa-r6z6m
I Found a Walking House in Far Cry 3! #1

Filtrix අයියේ, far cry ගහන කොට චුට්ටක් විතර serious විදිහට ගහන්න පුලුවන්ද? තරහකට නෙමේ, එත් game එකේ tension එක, combat feeling එක එහෙම හොඳට දැනෙනවා එහෙම play කරද්දි. ඔයාගෙ unique style එක ආතල් ගහන game ගහන එක කියල දන්නවා. ඒත් මේ comment එක consider කරයි කියලා හිතනවා. Super gameplay. Good luck ❤❤❤

YouTube aime
17

අයියා අලුත් video එකක් දානකල් බලන් හිටියේ අයියා තරන් වෙන කිසිම game player කෙනෙක් හිතට අල්ලලා නෑ අදත් නියමයි මයියේ ආදරෙයි බොක්කට. අයියට ලන්කාවේ ජනප්‍රිය ම you tuber වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හැමදාම අයියත් එක්ක

YouTube aime
16

හැපිගාස් කෙනෙක් ගමු පිලිස් එත කොට එක්ස් ෂොලෝ කරන්න පුලුවන්

YouTube aime
15

සුපිරියක් තමා filltris මයියේ ඉස්සරහට අපිට හොද mincarft survival guide සිරියස් එකක් ඕනි ❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉😂

YouTube aime
14

අයියෙ "Therizinosaurusල ගේ" කට්ටියත් එක්ක "මහා දඩයම Part 2" කරමුකො එතකොට boss fight එක කරන්ට උන්ගෙ level එහෙම වැඩි කරගන්ට පුලුවන්නෙ ❤

YouTube aime
14

අයියෙ මේකෙ අපිට ඩයිනොසෝල මියුටේට් කරන්න පුළුවන් එහෙම මියුටේට් කරාම ඒ ඩයිනෝගේ ස්ටැට්ස් වැඩි වෙනව ❤❤❤

YouTube aime
14

අඩේ මයියෙ පට්ට happy හොදේ ඉක්මනට හදාගත්තු එකනම් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ😅❤

YouTube aime
14

අදත් සුපිරි යක් යාලුවා .හෑබෑයි යික්මනට video එක යිවර වෙනවානෙ 😢😢😢😢😢එකට දුකයි .එහින්දා ටිකක් දිග video දාන්න යාලුවා 😁😁❤️❤️😁❤️😁😁😁.

YouTube aime
14

RAPTOR කුකුල්ලුන්ගෙ HIGH LEVEL බිත්තර ඔක්කොම HATCH කරන්න.එතකොට තවත් SAFE එක වැඩි.මම දැක්ක විදිහට ඔය RAPTOR කුකුල්ලු දෙන්නත් MALE ANE FEMALE .එයාලවත් BREED කරල පැටව් ගන්නත් පුලුවන් .තව එකක් පුලුවන්නම් ගේ හදන්න ඕන බඩු මුට්ටු OFF CAM එකතු කරල ගේ හදන එක RECORD කරන්න.එතකොටනම් සුපිරි

YouTube aime
12

සුදු වෙන්න ක්‍රීම් එකක් හැදුවා රබර් නහයන්ගෙ මූනේ ගාන්න ඇහැකි සුදු වෙන්න රු. 550.00 සුදු වෙන්න කැමති අය අපිත් එකක් 😂😂😂😂😂

YouTube aime
12

Gigata wada carcha hoddi 250 withara carcha කෙනෙක් gathoth gigala ඉසි puluwanam 250=300 අතර carcha කෙනෙක් gathoth supiri 🔥🔥🔥🔥👍

YouTube aime
10

ඔය trident එක ගන්න seashell එකක් එයාගාවින් drop කරන්න එතකොට ඌ trident එක drop කරනෝ❤❤

YouTube aime
10

ආසාවෙන් බලපු series එකක්.😥.අලුත් minecraft mod pack එකක් ඕනි කියන අය මේ පැත්තට❤🔥

YouTube aime
9

සුපිරියක් අයියේ.game play එක ඉවර වෙනකම් මැරෙන්නෙ නැතිව ඉන්න කියල ප්‍රාර්ථනා කරන අය like එකක් දාමුද?අයියට හයියක් වෙන්න🎉🎉

YouTube aime
9

වෙනද වගේම අදත් අපි උබත් එක්ක ඉන්නවා බන් ❤❤❤හැබැයි බස් හෝන් එකනම් මරු 😂😂

YouTube aime
9

මේකත් මුල ඉදලම බලපු series එකක් මයියේ❤️ දන්නෝ දනිති මේකේ තිබ්බ ආතල්😂ඒ වගේම අපිව මෙච්චර කාලයක් හිනස්සපු, බය කරපු හීරෝ බ්‍රයන්ටත් ගොඩක් ස්තූති🥰ලන්කාවේ තවත් ලොකු minecraft seiries එකක අවසානය සමිටුහන් කරමින් සමුගන්න අවසරයි minecraft fear nightfall😥මහා පුරාවෘතයක අවසානය❤️🔥

YouTube aime
7

6:07 පියාඹන මාලුවෙක් දිහා පීනන්න බැරි මාලුවෙක් බලන් ඉන්නවා 😂😂

YouTube aime
6

0 න් පටන් ගත්ත ඔයා අද ඉන්න තැන්නම් මරු. 100k ඔයාට ඉක්මනටම ගහන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❁. ජය වේවා!!❤❤😊

YouTube aime
6

අද video එක දානකම් මයි බලන් හිටියේ. 2026 වසර සියලු බලාපොරොත්තු ඉටු වන සුබ නව වසරක් වේවා!!❤❤❤😊

YouTube aime
5

සීයා ගේම් එකේ මුලදී කියපු කතාවට හිනා ගිහින් මට යිසමෝලේ ත් ගියා බත් කාකානේ හිටියේ😅😅😅මන් ආසයි ඔය ගේම් එකට❤❤❤❤❤❤❤❤❤❤❤

YouTube aime
5

ඕයි හිතුව වීඩියෝ එකක් දායි කියලා හැබැයි අරක දායි කියලා හිතුවේ නෑ මායියේ filltrix mayiya lkollange deyiya❤❤

YouTube aime
5

ගැමිිමක් තමයි අයියේ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාමත් විඩියෝ දාන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා අනිත් මැප්පෙකෙ තටිිිටු දෙකේ⁣ ගෙයක් හදන්න😊 ඔය මැප්පෙකේ හදන්න දේවල් ගොඩක් තියෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

YouTube aime
1