
Bądź pierwszy dzisiaj
Nikt nie zapisał jeszcze wyniku. Zagraj jedną rundę i wskocz na tablicę dnia.

Creeper Dash
Nikt jeszcze dzisiaj nie zapisał wyniku. Wskocz na tor i zgarnij pierwsze diamenty.

Chicken Rage
Nikt jeszcze dzisiaj nie zapisał wyniku. Bądź pierwszy.

Aby przejąć kanał, dodaj na chwilę tekst mc.game do opisu kanału na YouTube, zapisz zmiany i kliknij poniżej.
Zaloguj sięFilmy z kanału
Zapisane filmy dłuższe niż 60 sekund, sortowane po lajkach mc.game, potem po lajkach YouTube.
Shorts z kanału
Zapisane shortsy do 60 sekund, sortowane po lajkach mc.game, potem po lajkach YouTube.
Komentarze z kanału
Komentarze spod filmów tego kanału, sortowane po liczbie lajków.
live 5යි . chabhi channel එකෙ තිබ්බ ලස්සනම series එක.chabhi Rp එක නියෙමෙටම කරා. අනැගි සිනෙමාවක් 🖐️😌🤚.
අපිත් එක්ක හිටියට කට්ටියටම thx අයි කවද හරි හම්බෙමු යලුවනේ ! 😭💔
Ganu ohomai Kata ariyoth iwarai😅 (momo gani gana kiwwe ai ahanna epa😅)
ආව පොඩි දවසට උපරිම සාදරනයක් කරා ❤🥹
එයත් එසේ නිමාවිය.... සුන්දර මතක එකතු කල ඔබ සැමට ස්තුතියි.....🤩🥰🫂 පුදුම කෝපයක් මේක 😅😂
🔴මන් නම් කියන්නේ ඔය කාගෙන්වත් බාල්දු වෙන්න ඔන කෙනෙක් නෙමේ යකො ලංකාවේ legendary streamer කෙනෙක් , ලංකාවේ තියන හොදම rp සර්වස් දෙකක admin කෙනෙක් ලක්ෂ ගානක fan base තියන legendary rp play කෙනෙක් ඔය වගේ තුට්ටු දෙකේ අනුන්ට respect එකක් දෙන්න දන්නැති පොඩි වුන්ව බය කරන ගොනි බිල්ලො එක්ක ඉන් නැතුව අයින් වුන එක හොදයි එක ගැන සතුටුයි නැත්තන් ඔයිට වඩා ලොකු ප්‍රශ්නයක් එන්න තිබ්බා කියලා හිතෙනවා anyway මට "ChAbhi ON TOP"❤❤❤
අව්ල් තමා ඒත් මුල අමතක තැන් වලින් කැපෙන් ඕන ලස්සන්ට ඔයා ඔයාගෙ rp එක කරා ඕව හිතන් එපා ලස්සන වැඩකින් ආයෙ සෙට් වෙමු අපි බලන් ඉන්නෝ❤️🎉
Pissu kella 😂❤️
කවුරු මොන කිව්වත් කමක් නෑ චබී අපී ඉන්නෝ ඔයාල් එක්ක මම නම් 2019 ඉදන් ඔයාව බලන්නෙ අවු.6ක්7ක් 😊
Minecraft ගේම් එක ආසාවෙන් බලන්න ගත්තෙ චබී යුකී නිසා ❤️🩹 කමක් නෑ ceylon RP එකකින් ලගඳිම ලයිව් ඕනි චබියෝඕඕඕඕ ❤️🔥💐
රැජිනව හතුරොන්ගෙන් නෙමේ ආරක්ෂා කරන්න ඕනෙ commander ගෙන් ආරක්ෂා කරගන්න ඔනෙ 😂❤️🔥
මුහුදේ ඉන්න මාළු අතර ඒ මාළුවා හරිම ලස්සනයි Commander තුමනි 🥹
Aiyaha.. 11:35 W entrance 11:53 surprise 15:16 Wattakka 18:48 Ko padi 19:55 Ane aiye api iwarai 27:17 Sirawata moda yakek 53:00 WoW 😂 58:39 Ane mawa bera ganna 1:01:56 palamu marima 1:20:54 Ane aiye.... 1:26:12 Shuuuu 😂 1:29:42 wade mattu 😅 1:34:11 Dora thama 1 😂 1:35:51 Rajina saha commander ballata watima 😂 1:39:24 Big brain 😂 1:42:16 KiWi mihidan kirima 😁 1:52:58 Dora ko 1:54:57 surprise 😂 2:01:00 Kumanthrana 2:13:57 සරණාගත yuki 😂 2:20:21 We are binkundo 😎 2:20:56 වී කිරිල්ලිය 2:26:43 popit popit 😂 2:30:36 Dewa daththala 😅 2:49:35 Harima creative 😂 3:48:30 4:22:35 4:27:56 😂 Yukige mole thama mole 😂 4:33:13 Aner man maha modayek 😂 4:43:20 Kiwi ge geta panima😂 5:00:36 Yukige irisiyawa 😂😂😂 5:31:28 දියමන්ති සොයා ගිය බිසිසුණු ගමනේ ආරම්භය 5:54:01 moda joduwa 6:26:09 Thawa podden gedara enne na😂 6:32:14 Finely Hambuna 🎉🎉 6:37:11 Thawa podden gedara enne na.😂 6:55:27
කාලය මැවු වෙනසක අරුමය❤😂
Happy married life chabhi and sachini ❤🎉
මට හිතාගන්න බැරි cc, boss, chabi වෙලා හිටපු කෙනා එකපාරටම අයිය උනේ කොහොමද කියල 😂😂
Puro maru neh ❤
Congratulations කබී & සචිනි Akka for a new life ❤දැන් නම් ඉතින් දෙන්නම් ලයිව් ආවත් ප්‍රශ්නයක් නෑ 😅❤ දෙක තුන වෙන එක කල් දාලා ලයිව් එන්න ලැබෙන සුබම සුබ විවාහා දිවියක් වේවා !! 😊
දවස් 5ක සුන්දර මතක ගොඩාක් තිබ්බ තැනක් , බලාපොරොත්තු ගොඩාක් තියන් ලයිව් එකක් එනකම් බලන් ඉදපු , ලස්සන RP ටිකක් බලපු දවස්...මේක දකිද්දි හිතට මාරම අවුලක් දැනෙනව , හරියට ඇත්ත ජීවිතේ මතකයන් වගේ 🥀❤️🩹 චබී , යුකී නැතුව මොන minecraft ද බන් උබල දුන්න ආතල් එක වෙන කාටවත් දෙන්න බෑ , ආයෙ අලුත් සුපිරි RP ටිකකින් සෙට් වෙමු චබී අයියේ 💐💗 RP නම් චබීම තමයි ඉතින් 🔥❤️
Server nam Rusiya thama ❤
GG CHABHI.... 💀 live එක ඉවර වෙනකන් මුළු රැයම හිටපු ඔක්කොම ගැම්මක් ඇල්ලුවා අද ❤️
Nangi :- ayyeeeeee ❤😂
Mewa athe thiyagaththama me adala Satha passen enawa * 🌾 තිරිඟු (Wheat) → 🐄 එළදෙනු + 🐑 බැටළුවන් * 🥕 කැරට් → 🐷 ඌරන් + 🐇 හාවන් * 🌱 තිරිඟු ඇට (Wheat Seeds) → 🐔 කුකුළන් * 🌻 මල් → 🐝 මී මැස්සන් * 🥔 අල (Potato) → 🐷 ඌරන් * 🥬 බීට්රූට් (Beetroot) → 🐷 ඌරන් * 🌱 Seeds (ඇට වර්ග) → 🦜 ගිරවුන් Me e saththungen labena dewal 🐄 එළදෙනා → 🥩 Beef + 🥛 Milk + 🧵 Leather * 🐑 බැටළුවා → 🥩 Mutton + 🧶 Wool * 🐷 ඌරා → 🥩 Porkchop * 🐔 කුකුළා → 🍗 Chicken + 🪶 Feather + 🥚 Eggs * 🐇 හාවා → 🍖 Rabbit + 🐇 Rabbit Hide + 🐾 Rabbit’s Foot * 🐝 මී මැස්සා → 🍯 Honey + 🍯 Honeycomb * 🦜 ගිරවා → 🎵 කිසිම item එකක් drop කරන්නේ නැහැ; pet එකක් විදිහට තියාගන්න පුළුවන්. Me mean masso hiragana widiya 1) Mulinma crafting table eken beehive ekak hadanna eka place karanna 2) 🐝 මී මැස්සන් දෙන්නෙක් හොයාගන් 3) 🌻 මලක් අතේ තියාගෙන මී මැස්සන් දෙන්නා ඔයා පස්සේ ගෙන්නගන්න. 4) ❤️ මලක් දෙන්නෙක්ට දුන්නොත් breed වෙලා baby bee එකක් ලැබෙනවා. 5) 🐝 Baby bee එක ලොකු වුණාම ඔයාගේ bee farm එක වැඩි කරගන්න පුළුවන්. Me rails Wadakarana widiya 🟫 Rail → Minecart එක යන සාමාන්‍ය පාර. * 🟡 Powered Rail → Redstone power දුන්නම Minecart එක වේගවත් කරනවා. Power නැත්නම් Minecart එක slow කරනවා/නවත්වන්න පුළුවන්. * 🔴 Activator Rail → Minecart එකේ තියෙන විශේෂ දේවල් activate කරනවා. උදා: TNT Minecart. * 🔵 Detector Rail → Minecart එක ඒ මතින් යනකොට Redstone signal එකක් දෙනවා. Oke red stone igena gaththama okkoma automate karanna puluwan ( oya game eke ekek chatgpt haduwa thawa angry birds movie ekath haduwa search karala balanna you tube eke spoile wei kiyala hitenawam epa mama kiwwe okan onema deyak karanna puluwan ) red stone igena gathoth gamma thama loku dewal one na podi dewal karamu auto farm wage Anthimata oyata onenam chabhi ara bell wage dewal ara Qatar adala dura idan wadakarana widiyata hadanna puluwan Oyata thawa danaganna deyak thiyenawam kiyanna nice one chabhi api minecraft beat karamu ❤️❤️
3:33:55 eh eh eeeeeh😂
Need comeback from G.D.❤
කැමතිනම් මේ ටික කරලා බලන්න, 1. අපෙ ඇඟේ තියන personal inventory එකෙ එක box එකකට දාන්න පුළුවන් item 64 ක් නේ එතකොට සමහර items loot කරද්දී ඒවගෙ items 64 ක් නැති අවස්ථා තියනවා ex: හිතන්න එක item එකක තියන්නේ කෑලි 3 යි තව එකක කෑලි 5යි තව එකක කෑලි 10 යි වගේ එතකොට ඔතන box තුනක් අපතේ ගිහින් තියනවා දැන් ඔය item තුනේම තියන කෑලි ඔක්කොම එකතු කරලා ගත්තත් තියෙන්නේ 18 යි ඒත් වෙන වර්ග වල items අපිට එකම box එකේ දාන්න බෑ එහෙම උනාම ඉඩ අපරාදේ ඕකට කරන්න තියෙනවා මෙහෙම දෙයක් අපිට Leather වලින් bags හදන්න පුළුවන් ඒවා අපේ inventry එකට දාගෙන කොහේ හරි යද්දී ඔය එක දෙක හම්බෙන loot ඒකට දාගන්න පුළුවන් එතකොට ඉඩ ඉතුරුයි යන ගමනෙන් ගොඩක් loot කරගෙන එන්න පුළුවන් 2. Enderman( අර කලු භූවල්ලා වගේ ඉන්න එකා අදත් හම්බුනේ උබට) කෙනෙක් ඉස්සරහට ආවොත් boat එකක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා ආස හිතෙයි 😂 3. අර චිමිනි එක වගේ තැනක් තිබ්බා නේද ගෙදර ඇතුලේ උඩින් open වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බැරි. අන්න ඒකට ladder use කරලා ඇතුලේ ඉඳන් උඩට ගිහින් බලමු මට හරියට නින්ද යන්නේ නෑ ඕයි ඒක හොයාගන්නකම් 4. Map එක use කරලා අපිට ඕන තැනට teleport වෙන්න පුළුවන් හැබැයි එහෙම යනවා නම් map එකෙන් zoom කරලා ගහක අතු වගේ තියන place එකක් select කරලා tp වෙන්න නැත්තන් teleport වෙද්දී උඩින් වැටිලා මැරෙන්න පුළුවන් මේක නිසා time එක ගොඩක් ඉතුරු වෙනවා (admin power වැඩි කියලා හිතනවා නම් කරන්න එපා ඒත් මේක map එකෙන් එන feature එකක්) අනික cave වලට tp වෙන්න බැ 5. බල්ලෙක් හොයාගෙන tame කරලා තියාගන්න යන යන තැන එනවා අනික ඌව අපිට පාළනය කරන්නත් පුළුවන් 6. Pumpkin එකක් බිම place කරලා shear එකෙන් ඒක කපන්න ඊට පස්සෙ ඒක ගලවලා අරගෙන torch එකක් එක්ක crafting table එකට දාලා බලන්න ආස හිතෙයි
රෝස පාටම දැකලා traca පැනලා ඉන්න ChAbhii😢 🤣🤟❤️
Chabhi ඔක්සිඩියන් 4 කුයි පොත් එකකුයි ඩයමන්ඩ් 2 යි දාල .දන එන්චාන්ටින් ටේබල් එක (මාය බල ගන්න එක) වටේට book shelp 15 තියල මේව ගන්න පුලුවන්. Armor (ආමර් සඳහා) Protection: ඕනෑම ආකාරයක හානියක් (Damage) අඩු කරයි. Fire Protection: ගින්නෙන් සහ ලාවා වලින් සිදුවන හානිය අඩු කරයි. Blast Protection: පිපිරීම් වලින් (Creeper, TNT) සිදුවන හානිය අඩු කරයි. Projectile Protection: ඊතල සහ Fireballs වලින් සිදුවන හානිය අඩු කරයි. Unbreaking: ආමර් එක ඉක්මනින් කැඩී යාම වළක්වයි (කල්පැවැත්ම වැඩි කරයි). Mending: ඔයා එකතු කරන XP (Experience) භාවිතයෙන් ආමර් එක ස්වයංක්‍රීයව අලුත්වැඩියා කරයි. Thorns: ඔබට පහර දෙන සතුන්ට හෝ ක්‍රීඩකයන්ට නැවත හානියක් සිදු කරයි. Respiration (Helmet): දිය යට වැඩි වේලාවක් හුස්ම අල්ලාගෙන සිටීමට උපකාරී වේ. Aqua Affinity (Helmet): දිය යටදී වේගයෙන් Block කැඩීමට ඉඩ සලසයි. Depth Strider (Boots): දිය යට ඇවිදීමේ වේගය වැඩි කරයි. Frost Walker (Boots): වතුර මත ඇවිදින විට වතුර මතුපිට අයිස් බවට පත් කරයි. Feather Falling (Boots): උඩ සිට බිමට වැටීමේදී සිදුවන හානිය (Fall Damage) අඩු කරයි. Soul Speed (Boots): Soul Sand සහ Soul Soil මත වේගයෙන් ගමන් කිරීමට ඉඩ සලසයි. Swift Sneak (Leggings): Bending (Sneak) වී ගමන් කරන වේගය වැඩි කරයි. Sword (කඩුව සඳහා) Sharpness: සියලුම සතුන්ට සහ ක්‍රීඩකයන්ට ගසන පහරවල හානිය (Overall Damage) වැඩි කරයි. Smite: Undead සතුන්ට (Zombie, Skeleton, Wither) ගසන පහරවල හානිය ගොඩක් වැඩි කරයි. Bane of Arthropods: මකුළුවන් සහ බඹරුන් වැනි සතුන්ට වැඩි හානියක් කරයි. Looting: සතුන් මැරූ විට ලැබෙන Items ප්‍රමාණය වැඩි කරයි. Fire Aspect: ගසන පහරත් සමඟ සතුන්ට ගිනි ගනී. Knockback: පහර දෙන විට සතුන්ව පස්සට තල්ලු වී යයි. Sweeping Edge (Java Only): එකවර සතුන් කිහිප දෙනෙකුට පහර දීමේ ශක්තිය වැඩි කරයි. Unbreaking & Mending: කල්පැවැත්ම වැඩි කර XP වලින් Repair වේ. Bow (දුන්න සඳහා) Power: ඊතල වලින් සිදුවන හානිය වැඩි කරයි. Punch: ඊතලය වැදුණු විට සතුන්ව පස්සට තල්ලු කරයි. Flame: ගිනි ගන්නා ඊතල විදියි. Infinity: එක ඊතලයක් (Arrow) Inventory එකේ තිබුනද අසීමිතව ඊතල විදීමට ඉඩ සලසයි. Unbreaking: කල්පැවැත්ම වැඩි කරයි. (සටහන: Infinity සහ Mending එකම දුන්නට එකවර දාන්න බෑ) Crossbow (ක්‍රොස්බෝ සඳහා) Quick Charge: ඊතල Load කරන වේගය වැඩි කරයි. Multishot: එක ඊතලයක් යොදා එකවර ඊතල 3ක් විදියි. Piercing: ඊතලය එක සතෙකු විදගෙන ඊළඟ සතෙකුවත් පසා කරගෙන යයි. Unbreaking & Mending: කල්පැවැත්ම වැඩි කරයි. Trident (ත්‍රිශූලය සඳහා) Loyalty: ත්‍රිශූලය විසි කළ පසු නැවත ඔයාගේ අතටම පියඹා එයි. Riptide: වැසි වෙලාවට හෝ වතුරේ සිටින විට ත්‍රිශූලය සමඟම ඔයාවත් ඉදිරියට පියාසර කරවයි. Channeling: වැසි සහිත කුණාටු වෙලාවට සතුන්ට විසි කළ විට අකුණු ගහයි. Impaling: දිය යට සිටින සතුන්ට වැඩි හානියක් කරයි. Unbreaking & Mending: කල්පැවැත්ම වැඩි කරයි. Mace (මේස් සඳහා) Density: උඩ සිට පහළට පැන පහර දෙන විට වැටෙන උස අනුව හානිය වැඩි කරයි. Breach: එදිරිවාදියාගේ ආමර් එකේ ආරක්ෂාව (Armor Protection) අඩු කර හානිය වැඩි කරයි. Wind Burst: පහර දුන් පසු ඔයාව නැවත උඩට විසි කරයි (Smash Attack සඳහා). Smite / Bane of Arthropods / Fire Aspect / Unbreaking / Mending ද භාවිතා කළ හැක. Pickaxe, Axe, Shovel, Hoe (මෙවලම් සඳහා) Efficiency: Block කඩන වේගය ගොඩක් වැඩි කරයි. Fortune: Ores (Iron, Diamond, Gold) කඩන විට ලැබෙන ප්‍රමාණය වැඩි කරයි. Silk Touch: Block එක තියෙන විදිහටම (උදා: Glass, Ore block) කැඩෙන්නේ නැතුව ලබා දෙයි. Unbreaking & Mending: කල්පැවැත්ම වැඩි කරයි. (සටහන: Fortune සහ Silk Touch එකම Tool එකට එකවර දාන්න බෑ)
Akkage katahada nm pissuwk❤
හදන්න හදන්න ආසයි. තාක්ශනේ නම් පුදුමාකාරයී 🥹😏
Back to Back to Back to Back Trending ⚡🩷
දැන් ඒ අය්යිල අක්කලා කරයි RP පුලුවන් නම් යුකී,ඔස්තාර්,අල පෙති,සිතු,කිවි, නිමු,Fox Set එකත් එක්ක Survival ගහමු ❤ 🌸 Old is gold
Meanwhile ChAbhi :- රෝස පාට තමා දැන් මන් ආසම පාට 😂❤
Kaatawath penne na Purohithage Singing Skill ek
කෙල්ලෝ නැත්තන් අද කරා වගේ 100× වැඩියෙන් වැඩ කරන්න තිබ්බා හැබැයි මේ 9h වලට 😭🤌
48:48 chabi oya mace eka watinma hethu thiye 1)oka diomand nounata oka diamond walata wada watino diomond api yatata haran giyahama aniwaryayen hamba weno oya mace eka hadanna ona ewa ehema ganna ba okata ona badu danna wenama thanak thiye ekata gihin oke inna moblata gahala owa ganna ona anika oya thana hoyanna patta amaruyi e wagema oka hadanna badu hoyagannath amaruyi 2)oken minecraft eke inna boss kenek unath eka parakin down karanna puluwan habayi oke damage eka wadi wenne oya inna usa anuwa oya hena usaka idan panala gahanawam oke dammege eka patta wadi weno usa wadi wenna thama damege eka wadi habayi oya polawa mattame wadiye uda paninnathiwa gahaganna wali waladi oka set na 3)mace eka hoda uda pana pana gahana wali waladi. Oke thiyena hella wage eka hoda ashwayage pite idan duwagena awith gahaganna ewata eke dammege eka wadi wenne api ena speed eka anuwa. Kaduwa ehema newe kaduwa onama welawaka ekama damage eka eke damage eka sthawarayi Ehema baladdi ona waliyakata samannayayen hoda kaduwa❤🎉
Need more Minecraft lives 😭
7:09:42 - huh
මොනා උනත් අවසානෙට ලස්සනට සමුගත්තා.nice❤❤
Awrudu ganak oya me vidihata gahanakan balan hitapu game ekak. oka goda kalayak gahamu. adarei chabhiii ❤❤❤
බොක්කෙන්ම කියන්නේ ආයේ ඔය සර්වර් එකේ play කරන එක ස්ට්‍රිමර් කෙනෙක්ගෙවත් Mincraft RP බලන්නේ නෑ.. streamerge, play කරන playerslage අව්ලක් නිසා නෙමෙයි sever එක, sever staff awl..ආසාවෙන් බලන්න ගත්තේ.. එපා උනා.. sorry එයාලා අපිට එපා කෙරෙව්වා.. Dragon blossom ලස්සන කරපු කොල්ලොන්ට Respect.. උබලා ඉන්නේ හදවතේ.. GG ChAbhi ඔයාලා හොඳ වැඩි ❤
අපාය නම් easy වැඩී 😂🤍 3:56:28 , 4:07:03
ආසම පාට රතු ❎ රෝස ✅
1) 48:06 me chabi oya ikmanatama enchant table eka hadanna mokada oya pickaxe ekata enchant ekak thiye efficient kiyala eka dammahama patta ikmanata block mine karatha ahaki udaharanayak washayen oya enchantment dananthuwa mine karoth winadi30 yana eka enchantment dala winidi 10 yem mine karanna puluwan thawa oke silk touch ekiyanne oya deyak kaduwoth e de ewidiyatama oyata labeno unbreaking kiyalath enchant ment ekak thiye eken wenne oya pawichchi karana tool eke durability eka wadi weno thawa oke thiye fortunekiyala ekak thiye eken wenne oya biomend ekak mine karoth oyata diomend 2 ho 3 labenna chance ekak thiye mama oya kiwwe pickaxe ekata datha ahaki enchantment tikak witharayi thawa oke enchantment 20 wada thiye ekin eka kiwwoth mata paya ganak yano hariyatama kiyala iwara karanna 2) 1:11:08 me chabi oya kohe hari yaddi crafting table ekak aran yanna ethakota oyata sarin sare gedetta enna onna 3) 1:18:58 egolla danna ban thamama deyak hoyagaththama eke thiyena athal eka ekayi prashne kollek issrahata yanawata kamathi na. Eyalata ona kohoma hari game eka taggala iwara karano dakinna eyalata therenna thaniyen deyak hoya ganna eke athal eka 4) 2:42:46 oya thiyenne nether portel ekak oka kadichcha eka oke block tikak aduyi oyata kamathi nam eke adu block tika e kiyanne obsidian tiak dala yanna puluwan nathnam oyata kiyalama aluth ekak hasala nether yannath puluwan oya kadichcha portal eka gawa chest ekak thiye eke loot thiye habayi eke thiyena loot echchara watinna. 5)*me oya enchant karaddi oyage oya yata thiyena xp thiruwa 30 hata wada wadi wenna ona xp thruwa kiyanne oyage hart walata yatin thiyena kolapata thiruwa eka thiyenawa neda ilakkmak anna eka thihata wada wadi wenna ona mokada xp 30 enchant ment thama powerful oyata enchant karaddi hariyatama mama kiyapu therewi 6)mata mathaka widiya chabi ahuwa neda Redstone walin monawada karanna thiyenme kiyala aththatama kiwwoth redstone ona chabi godak dewal walata udaharanayak washayen oya thiyena caret wagawa ala wagawaewa okkoma automatic karatha ahaki ewata ona wenne redstone redstone nathuwa automatic karanna ba thawa bataluwange wool ganna automatic farm hadatha haki tha sugerkane farm bamboo farm hadala ewa atomate karatha ahaki ethakota suger kane ehema nikanma wawunahama kadila chest wlaata yawatha ahaki saralawama kiwwoth oya eka hadanna witharayi ona ota passe nikanma e hadena de kadila chest wlaata yano habayi api e widiyata hadanna ona habayi eka hadannath redstone ona thawa redstone walin hadanna dewal thiye. 7)me chabi ballek tame karaganna ethakota u oyage passenma eno u oyata gahana ayata gahano thawa ballata amor ekak datha ahaki anika balawa apita onanam wadi karala apita ona thana thiyathath ahaki ballekwa tame karaganna eke wasiyak thiye chabi. Nice live chabiii❤😂🎉
2:07:52 සුපිරි සින්දුව😂❤
තවත් live එකකින් set වෙමු ChAbhii 💙 Dragon blossom හැඩ කරපු කොල්ලොන්ට respect 🫡❤️🔥
ඔස්තාරුයි අලපෙතියි අනිත් කට්ටිය එක්ක පුලුවන් නම් MC series එකක් පටන් ගමුකෝ උන් උබට හොදට කියලා දෙයි බන් 😢❤ MC එක ආතල් But එකේ business කරන්නත් සමහරු බලන් ඉන්නවනේ 😅
චබී මෙහෙම කරන්න බඩු mange කරද්දි 1. Blocks - cobblestone,dirt,gravel,etc...වගේ ඒවා 2. wood - sticks,logs,etc 3. Farming - ara රේක්කෙ,ඊට පස්සේ ඇට ජාති,potatos 4. Decarations - flowers,vine,වගේ ඒවා 5. Bulding - planks, ara cutter eken hada ganna dewal 6. Foods - baked potatos,bread,etc 7. rare - lapis,diomand,redstone dust,ect අර nature කියන එකෙ seeds දාලා හින්දා ඔයාට පැටලෙනවා😢🎉🎉🎉 GG chabhiiii😮
මේකෙන් තව ඕනේ මේක ආතල් ආ
3:11:32 Another banger from puro 😂
එක්කො අල්ලපු වත්ත , නැත්තං පය ගහපු වත්ත 😂
6:38 අරම්භය ❤ 7:49 😂 20:19 මරු වතුර සද්දේ😂 25:06 මාට්ටු😂😂 29:23 😂😂 32:26 හරි හරි පුරො😂😂 34:05 නොලන් අයියා😂😂 37:32 කොහෙන් ගියත් අන්තිමට උබ තමා වැරදි😂 39:11 😂 40:06 😂😂 41:26 😂😂 42:33 ඇහ් චූටි කුමරිය😂 44:31 ජොකා නැ😂 51:39 😂 55:02 මම තමා වැරදි😂 55:19 ගේම නම් ගේම හරි😂 58:03 1v1😂😂 1:06:47 😂😂 1:07:43 ඇතුවද නැතුවද😂 1:09:35 ආවාද කියලා දන්නෙත් නැ පෙන්නැනි😂 1:10:02 එකට😂😂 1:13:46 තව ටික දවසකින් අපිටත් පිස්සු හැදෙනවා😂 1:22:05 😂😂 1:23:54 ශේප් එක පැන්නුවා 😂😂 1:27:51 මරු බිස්නස් එක😂😂 1:28:35 😂😂 1:30:34 අත පය තියන්න්න බැනේ😂 1:33:52 මොනවත්ම දන්නැ කිව්වානේ😂 1:39:42 අමුවෙන් කරන්නම් (too Dark මචන්)😂 1:43:18 😂😂 1:54:25 අම්මටසිරි😂 1:55:40 ඇහ්😂 1:58:29 නැ නැ මම මොනවත් දන්නැ😂😂 2:00:32 iq නම් නතින්😂 2:03:12 තෙරෙනවා වැඩියි😂 2:07:52 අදත් සුපිරියක් තමා අප්පු❤❤ 2:55:17 ආආ😂😂 3:06:54 බලන්න එ ආසව😂 3:07:12 රැජින😂😂 3:11:22 හනික කොපේ😂😂 3:11:56 පුරෝගේ මරනය 01 3:12:50 මරනය 02 3:12:34 පට්ට මෝඩයි මල්ලේ❤😂 4:03:07 පව් බන් උ😂😂 4:23:20 ගැස්සුනා යකො😮 4:28:22 සින් එකෙ😂😂 4:29:58 අවසානය❤❤❤❤
Ah chabhi ayye 😁😅
සුපිර්යක් තමා kabii.. නොදැනිම නින්ද ගියා.. දැන් මේ miss උන ටික බලනගමං..😅 GG chabhi අයියේ.. 🔥
හොර ගෙඩිය වගේ බැන්ද නේද 😏😅 Anyways happy wedded life chabhi ayya and sachini akke ❤
6:39:43 ammo alege Kavi tika😂
අයියගෙයි නංගෙයි මාරම බැදිමක් තියෙන්නෙ 😂❤
Mine craft athl bn😂
Minecraft Athal ah 😅❤
දම්රෝ Maniya දම්රෝ kiwi😂😂😂
මට නම් G. D ඇවිත් doni ගෙන් කැමැත්ත ඇහුවා නම් ඇති 😂
Goldstone සෙට් එකත් එක්ක mechcha ගහද්දි පරන මතක ඇවිස්සුනා ඕයි 😪❤️ Golden Days 💫
Minecraft එකෙ මැප් එකනම් සුපිරියක්❤❤.
රෝස පාටත් කමක් නෑ කන් දෙක ඊට වඩා පවු🥲🥲
ආතල් කෝටියයි දෙයියෝ තිස්තුන් කෝටියයි 😂❤
Chabhi කියලා දැක්කේ නෑ auto ම සද්දේ අඩු කරගත්තා අපිත් ගෙදර ඉන්නත් එපැයි 😅❤️🔥😮
🔴RP අපි පොඩ්ඩක් loyalty වෙලා බලමු chabhi , වැඩේ හරියන්නැත් නම් , ටිෆිනි රැජින ගැන අවධානය යොමු කරමු, සමහර විට යුකී රැජිනිය තේරුන්නෑ වගේ ඉන්න වද දන්නෑ නේ (හැම rp එකකම වගේ පොඩ්ඩක් play boy සීන් එක දැම්මනෙ ඒ හින්දා පොඩ්ඩක් ඉවසමු) 🔴Minecraft ගේම් එකේ name එකේම තියෙන්නේ mining and crafting නෙ, chabhi අපි rp එකත් play කරන්න ඕනි, හැබැයි ගේම් එකේ crafting ආතල් එක ගන්නත් ඕනි, chat එකත් ඉන්න වනෙ උදව් කරන්න (මේ ගේම් එකේ crafting හරියට ඉගෙන ගත්තොත් අනිවා මේකට ඇඩිට් වෙනො සුවර් , කොහොමත් looting, exploring and crafting chabhi ආස subjects නෙ )❤
GD nathuwa anith okoma gennawa chabhi... GD th aran enakoo karanna kochara wada thibad😢😢😢
GG ChAbhi Adath athal ❤ Ad thiyenw kivuwa wade hodat krgnna Much love respect ❤️👊
e dawas ❤❤❤🎉
අදත් සුපිරි...මේකටත් Playlist එකක් හදමු Chabhi 😏
Chabhi dannam sas hode😂. Ayyayi nangi wela ne 😂❤
Chabhi minecraft වල set 2ක් ඉන්නව Videos blala trend එකට minecraft දන්නව කියල හිතන් ඉන්න අය හැබැයි ඒ අය ජීවිතෙට mc play කරල නැ (pc එකක් නැතුව play කරන්න බැරි අය නෙමේ )2set eka තමා game එක play කරන play කරලා pro වෙලා ඉන්න අය.ඒගොල්ලො දන්නව game එක හිමන් play කරන්න ඕනෙ කියල.minecraft වල ආතල් එක තියෙන්නෙ game එක දන්නෙ නැති කාලේ.ඒක හින්දා rush නොකර play කරන්න ඕනෙ.❤
o/l මාස 3 තියාගෙන Minecraft ගාහන මම 😑🙏
මේ ඒක නෙවේ කබී මනියා කිව්වේ ඊයේ ගහන්න හිටියේ texas කියලා ඒකියන්නේ texas chain scene එකද ඒකද එතකොට අද ගහන්නේ 😮❤ ඒක නම් ආතල් ඈ ලයන් හිටියනම් තව ආතල්... මතකනේ පොට්ට ලයන් 😂
7:29 ආරම්භය ❤❤ (But පොඩ්ඩක් කෙලවුනා) 9:16 coc❤ 28:10 😂😂 36:50 එච්චර ලොකුද😂 38:26 ඔව් අහන්න එපා😂 39:12 ජිවිතයට උපදෙසක්❤😂 1:11:21 පවුල් ප්‍රශ්න 😂 1:56:10 අනේ අම්බො😂 1:58:35 අම්මටසිරි❤❤ 1:59:28 කෙරි වැඩ 😂 1:59:43 අපායේ චාරිකාව ❤ 2:46:59 3in1😂 3:07:07 😂 3:09:44 සත්තු බන් උබලා😂😂 3:12:00 නැවිච්ච ගමන්😂 3:21:46 හරිනේ 😂 3:32:42 නංගි😂 3:33:05 ආහ්😂 3:35:04 හරි හරි😂 3:56:28 RIP යුකි😂 4:07:03 too late මේ පාර😂 4:18:50 එකනම් ඇත්ත😂 4:19:57 😂 4:25:16 පරන මතක😂 4:28:59 අපායේත් පවුල් ප්‍රශ්න 😂 4:48:23 මොනාද මනුස්සො කරන්නේ 😂😂 5:06:48 මිනීමරුවා 😂 5:20:47 නාකිමනුස්සයා😂 5:30:18 බැටැ😂 5:31:19 මොන ගැහිල්ලක්ද එ😂 5:33:03 ඔයි rip BUBU😢 5:33:54 පය පැටලි ගියා 😂😢 5:35:06 එකටනම් සිරා අවුල😢😢😢 5:37:52 wtf😂 5:47:33 සික් රොස පාට නැනේ😂 5:50:27 හි හි නංගියා😂 5:54:30 හරිනේ අමාරුව 6:10:35 නංගා දන්නැනේ කොහොමද නැතිවුනේ කියලා😂 6:23:23 😂 6:24:29 ඇහ්හ්😂 6:28:07 අපිට තෙරුනා😂 6:31:20 රුසි පුසි මෙන්න😂 6:34:46 උබනම් කෙරි පච ගහන්නේ😂 6:36:23 උබටම හරියන සෙට් එකක් චැට් එකෙත් ඉන්නේ😂 6:38:25 චැට් එකට පුදුම හැකියාවක්නේ තියෙන්නේ😂 6:39:11 වැව් අලේ😂 6:40:19 wtf අලේ😂 6:42:48 අම්මට හුඩු😂 6:48:39 මාට්ටු😂😂 6:51:39 මු යකො😂 6:52:16 අම්බො හු@තො😂 7:03:53 උගේ අප්පාගේ අදහස් එව්වා 😂 7:06:15 😂😂😂😂😂 7:19:40 අවසානය❤❤❤❤❤❤❤
කවදාවත් අමතක නොවන අමරනීය මතක. ආයෙත් ඕනෙ Minecraft ❤
Comandar බේසිකයා සේප් එකේ රැජිනටත් ඇරලා රජකමටත් අරින්න යන්නේ 😂
Ado, ඒකත් RP වෙලා..😂😅🎉❤
Chabhi ඔය ලි වගෙ දෙවල් axe mine karnna. Stone, brick වර්ග .. ගල් ජාති pixaxe එකෙන් කඩන්න.. ඔය sand, clay වගෙ එවා shovel එකෙන් කඩන්න .. .එකෙන් වෙන්නෙ .ඔනිම block එකක් හරි tool කැඩුවම .quick break වෙනවා . අනික වතුර දී ground එකට වඩා mining speed අඩුයි.. But ඔනිම එකක් වතුර දීත් කඩන්න පුලුවන් . ඔය shaders දමු . එකන් තව ලෙසිත් වෙනවා mining කරද්දී .. diomand , iron වගේ block හොදට පෙනවා .එතොකට... GG🎉 chabhi
MC Epi 03 ම Nice 💙🤩 Kitchen එකක්, viewpoint point එකක් වගේ දේවල් ටිකකුත් හෙමිහිට හදමු ChAbhii අයියේ 👌🏼
කියන්න්න සතුටුයි තව minecraft game එක 10% වගේ explore කරලා තියෙන්නේ
Congratulations ChAbhi Aiya & Lolly Akka ❤🎉 Ape ChAbhi den loku lamayek wela ne deiyaneee 🥲😅
Minecraft event නුත් ආතල් එකක් තිබ්බා GG chabhi ❤🎉
Chabhi අයියෙ wood ජාති Axe එකෙන් කඩන්න වෙන Tool use කරද්දි mine speed අඩුයි, Chest වලට බඩු දාද්දි දාන්න ඔන item එක උඩට Mouse point එක ගෙනිහිම් Shift + Click කරල fast බඩු ටික දාන්න ඇහකි, 1-9 key use karala hot keys walata daganna badu ganna ahaki , Item drop karaddi "Q" use karanna , left hand ekata troch ewa gaththama apahu right hand aran place karanna one ne left hand thiyeddima "Right click" karanna ethakota place wenawa , comand use karaddi auto name penna ewa Tab eka ebuwama auto type wenawa , Diamond ema mine karaddi wate tha block tikak mine karala balanna , plank tikak hema thissema laga thiya ganna , left hand ekata ganna ona item eka udata mouse point eka genihim "F" obanna , troch tikak wedipura hada ganna , water bucket ekakuth thiya ganna laga , (/sethome <name> ekak dala balanna set home godak danna ahakida kiyala) hambena stone ema stone cuter ekata dala balanna lassana block thiyenawa (cobble deepslate , cobbleston melt karala stone hadala cuter ekata dala balanna) ada live eke supiriyak karamu thaa
හදිස්සි නැතුව හිමීට ගහපන් කොල්ලො game එක. මේකෙ ආතල් එක තියෙන්නේ මුල් කාලේ අලුත් අලුත් දේවල් ඉගෙනගෙන creative විදිහට දේවල් craft කරන එකේ. ඒකනේ එකට mine craft කියලා කියන්නෙත් mine කරන ගමන් craft කරන්න නේ තියෙන්නෙත්. අපි උඹ කියව කියව හිටියත් live බලනවා ❤❤ and yuki & අලපෙති ඇතුළු අනික් කොල්ලො සෙට් එකටත් respect දෙන support එකට ❤
5:41:20 Absolute cinema....❤😂
6:07:16 Sachini akka listening to this be like 🫠
මෙකෙන් තව live ටිකක් ඔනි chabhiyo💖💖
Chabhi's Rp vlt ptt asaaaaaaai oiiiii❤❤❤
50:27 commander rajinawa theth kara e kathawen 🤣🤣
gammak thama chabhii supiriii
Chabhi කාලෙක ට පස්සෙ Sand එකට ඇවිල්ල සුපිරියක් කරා😊 .අපේ සෙට් එක Sand වල ඇවිල්ල තියෙන තැන ගැන පට්ට සතුටුයි .සෙට් එකත් එක්ක කතා කර කර මේක ගහද්දි මරු❤
2:08:38 අප්පුහාමි with another banger 💥
Gammak thamay 🤟❤️ Keep playing minecraft 🔥❤️❤️
Forever friends,forever in love. Congratulations!. Chabhi ayye
ඒක නෙවේඑ කබී ඔයා creative දාලා හදනවනම් ඒක film එක වගේ හදන්න පුලුවන් නේ එහෙම වීඩියෝ එකක් හදලා main chanel එකේ දාන්න 😊❤
1:46:00 😂 1:49:45 😂😂 1:54:18 😂😂😂 මේකත් සුපිරි ❤😂
6:25 අරම්භය ❤❤❤ 10:26 නැ නැ එච්චර මොඩ නැ😂 20:49 😂😂 24:50 එකනම් ඇත්ත😂 32:23 හරිනේ අමාරුව 😂 59:33 😂😂 1:13:55 ගෙදර වැඩ කරනකෙනා😂 2:08:50 පවුල් ප්‍රශ්න 😂 2:16:08 පතලකට ගියා❤❤ 2:17:19 එයා වැඩෙට බැහැලා😂 2:20:22 😂 2:44:43 😂 2:47:51 😂😂😂 2:53:32 කොහෙන් ගියත් උබව අල්ලනවා😂 3:18:15 ජොන්ටි😂 3:31:51 මෝඩ ජොඩුව😂 3:33:34 meanwhile චබි - සත්‍ය බොහොම කටුකයි😂 4:15:19 නුලෙන් බෙරුනේ 4:17:07 මෝඩ ජොඩුව 2😂😂 4:30:50 කෙල්ලෙක් ?? 4:32:08 😂😂 4:45:55 යුකි රාජපක්ෂ 😂😂 5:07:27 😂 5:37:55 වික්කා නෙද😂 5:54:20 ඔය ගියේ බය නැතුව😂 6:53:07 අවසානය❤❤❤❤❤😊😊
චබී අයියා ❌ ගුලේ අයියා ✔️
චභී දැන් ගෙදර ලස්සනයි. ඒත් මේ ගේම් එක ඔයා තව කොච්චර දවස් ගහයිද දන් නෑ. දිගටම ගහනව නම් ඔහොම අවුලක් නෑ. ඒත් තව ටික දවසකින් ගේම් එක නවත්තනව නම් අපරාදෙ තව ගොඩාක් තියෙනව කරන්න. මම නිකන් හිතෙන දේවල්, කරන්න තියන දේවල් ටික ටයිප් කරගෙන යන්නම්. just idea එකක් ගන්න. 1. Crossbow එක වැඩක් නෑ. දුන්නක් හදන්න ඒක හොදයි crossbow එකට වැඩිය. 2. Enchanting room එක හදන්න ඕනි, ඔය Armor ටිකට enchanting දාන්න ඕනි. tools වලටත් 3. ඕනි enchant ඔක්කොම enchanting ටේබල් එකෙන්ම දාන්න බෑ. එතකොට ඒ වගේ ඒව trade කරල ගන්න ඕනි. 4. දැනට කාගෙවත් shop එකක් නැති නිසා ඔයාටම තමයි villagers අල්ලගෙන ඇවිත් ශොප් එකක් දාල ඒකෙන් ඕනි enchant ටික ගන්න වෙන්නෙ 5. ඒ enchant දැම්මම tools, Armor වල හෙල්ත් එක හදාගන්න xp ඕනි වෙනව. එතකොට xp හදාගන්න නම් mob farm එකක් වත් දාන්න වෙනව 6. ඒකක් හැදුවොත් ඔයාට ඕනි arrows ටික නිකන්ම හොයාගන්න පුලුවන් (+bonemeal) 7. ඊලගට ඔය diamond වලින් netherite වලට upgrade වෙන්න ඕනි. 8. ඒකට nether එකට (අපායට) යන්න ඕනි netherite හොයාගන්න. diamond හොයනවට වඩා අමාරුයි 9. ඊලගට ender perl වලින් end එකට යන portal එක හොයාගන්න ඕනි 10. ඒක නම් අනිවාරෙන් පයින් යන්න teleport වෙන් නැතුව. මොකද ඒක හොයාගන්න එක වෙනමම ආතල් එකක් 11. ඒ ගිහින් dragon මරන්න ඕනි 12. ඊට පස්සෙ end එකෙන් elytra (අත්තටු) දෙකක් හොයාගන්න ඕනි ඔය තමයි මයින්ක්‍රාෆ්ට් ගහනව නම් කරන්න ඕනි very basic ටික. ඔය අතරමග තව යන්න කොච්චර තැන් තියෙනවද (Desert Pyramids, Mansions, Ocean Monuments, Nether Fortress, more.....) මරන්න ගොඩක් බොස්ලත් ඉන්නව ( Wither, Elder Guardian, Warden more...) තව හදන්න ෆාම් වර්ග විතරක්ම තියෙනව 1000+ මේ ඔක්කොම ඉතින් කරන්න බැරි වෙයි. ඒත් පුලුවන් තරම් කරමු. බිල්ඩ් කරන එක ටිකක් ස්පීඩ් කරල ❤ ps: මේ ටිකෙන් ස්පොයිල් වෙන්නෙ නෑ. තවම අපි ඉන්න progress එක බලාගන්න දැම්මෙ
අඩෝ ආතල් සෙට් එක ඈ.. 😂 ඒක නෙවේ කබී එක දවසක් හරි මනියයි , පවනුයි, ජොනයි වගේ ගෙන්න ගත්තනම් ආතලෙකක් ගන්න පුලුවන් ඈ 😅❤
Congratulations aiye ඉක්මනින් චබී බබෙක් ඔනී😁❤❤
Happy Wedding Life ChAbhi ❤
W
Tiffiny ekk gartic phone vage ghuvoth koma thiyeida
Ada supiri dawasama chabii 😂❤
Chabhi minecraft අයේ කවද්ද එන්නෙ❤ පුලුවන්නම් අදත් එන්ටහ්❤🤏 Minecraft නම් අතල් 😂
Aparade Rejinila dennek Gaha gannawa Balnna thibba 😂
2:07:52 Appuhami on fire 😂❤
අදත් ඉතින් සුපිරියක් තමා 😂
අපි තවමත් අදයන කර ගමන් පවතින්නේ game එක 😅
Chabhi warden gan podi adahasak ganna kamathi nam meka balnna 😊
5:51:37 UNO Reverse ♥️😹
😂😂😂 lol But love this series ❤
chabhi,phone,tiffiny,kairo balanna eee kattiya ekathu unama kochchara lassanada kiyala,eta passe balanna ee kattiya gold stone ekata giyama eta vada kochchara lassanada kiyala🥲🥲💔💔
Adow eka athal 😅❤ thawa one❤
Long live the future King 👑 Chabhi ❤❤❤😂
චභී ඕකෙ කොහෙ හරි දුර දිහාකට ගිහින් තනියෙන් ගෙයක් හදාගෙන වගේ survival role play එකක් කරමුකො. ඔයා හැම දේම crafting කරගෙන සුපිරි එහෙම. නිකමට ඉස්සෙල්ලම ඕකෙ එලවලු auto farm එකක් හදල බලන්න. පට්ට ආස හිතෙයි ❤ Crafting, automation එහෙම නියමයි. මාත් ඉස්සෙල්ලම minecraft ගහල බැලුවෙත් lion එක්ක කරපු gameplay එක දැකල Wish to see chabhi craft 🔥
Minecraft ගහන අය දැකල තිබුනට දකින දකින මල් එකතුකරන එක්කෙනෙක් දැක්කමයි. අදත් සුපිරියක්.❤❤
attamai yuki akka ntuw ayya witrk ghuwnm me weddi godk dewal krgena (no offence)
Aiyeeee ❤
චබියෝ අයන් ගොලම්ලා හදලා එලියේන් ගැට ගහපන් එතකොට සොම්බිලාගෙන් කරදරයක් නෑ ❤😂😂🎉
මොන girl එක්ක game හැහුවත් මුල් දවස් 2 /3 හොදින් ඉදලා ඉට පස්සෙ ඉදන් කන පිරෙන්න බැනුම් අහන එක chabhi ට දැන් පුරුද්දට ගිහින් 😂😂😂❤❤🎉🎉
1:06:33 ee chAbhi sirawata aa.. patta ekk hadamu
ඉක්මන්ට එන්ඩ live පාලුයි❤
live balanne nethi unata passe dawase ee tika cover karana mama
Chabhi me game eka digatama gahamuuu❤❤ meeke karann bari deyak naa❤❤
Maruma series ekak maincraft savaival ❤❤chabi gameig 🎉
39:38 mona game ek gahuwat ekale idan vate yana chabhi😂
2:07:58 Auto jump daganna thibbe😂
minecraft එකෙත් rp මරු ඈ.
අඩෝ පවන් 😂😂😂
Janaka lage lolla madamata ymu😂
Thank you වේවා කභී sand ගෙනාවට ❤️
Rp one (gostone ,ceylon ,minecraft)❤
1:30:42 😹😹
Video eka henama cuteeee❤.ewnata rosa paata kathai😁
Anee GD onee. Bishanayak daamukoo❤
36:38 me chabhi ayye ara la nil pata kuppi 2k thibbe ewa poitions . Oyalata ewa hadannath thama bari nisa ewa godak watinawa (mama hithana widihata ewa water breathing poitions - wathura yata husma ganna puluwan ewa ) mama ewele chat eka gadak parak damma oya dakke na 😢 😊❤ 2:15:19 ehema kare u yuki akkage athe meat thiyagena hitapu hinda 😅 1:44:06 oya block eka hadanne ara mining karaddi hambena sudu pata diorite kiyana gal wargaya stone cutter ekata dala . Oyala gawath ewa godak thibba hadala balanna ❤ Chabhi ayye ara miusic box ekata music thatiyak dala e lagata girawek genawahama u natanawa . Oyala aluthen giyapu trail chamber ekenuth music disk hambenna athi 😊❤(mama hithanne hambuna) 6:22:10 ow ayye un spawn wena than harima rare un watinawa eyalagen hambena slime ball 9k dala slime block haduwahaki .ewa redstone wadawalata one wenawa and ewa bounce wenawa oyalata uda idan paniddi yatata okak dammoth fall damage na . Oyalawa tikak udata bounce wanawa . Try karala balanna ❤😊 6:24:02 chabhi ayye eke awulak nane 2weni eka harawala thiyenne waradi paththata ekai muhudata giue 😂 6:27:23 ayye uwa kotu karala thiyanna epa u body gouard kenek wage u ena zombei la wage unta gahanawa thawa tikak hadala issaraha dala tjiyanna 😊❤. E wagema oyalage issaraha kotasa thawa lassana karaganna stone / cobblestone stone cutter ekata dala stone bricks ganna ewa lassanai ( oya oyala dala thiyena kalu pata eka nemei ara stone wala pata brick ekak ) ❤😊
ගිරවුන්ට සින්දුවක් දාලා දෙන්න එතකෙට එකටිිටිය නාටනවා
5:12:49 watuna passe yukita track Panna hodatama 😂 5:52:11 ammo 😂 GG ChAbhiyoo 🔥 Supriyak thama ❤
GG..Nice,Kupiryi😁😁
ආයෙත් ඉක්මනටම minecraft වලින් එමු චබි අයියේ 🤍🤍🤍
5:23:40 methna thma appa maru 😀😂
GG❤
4:25:12 Adoooo lassana
pickaxe - stone mine karana axe - wood sword - fight shovel- sand , gravel
Supiriyak thamai oneeeee digatama ❤❤❤❤❤❤
අයියේ 😂
❤
Chbhi ඔය rail එක දිගේම උඩට එන්නත් හදන්න පුලුවන් pover rail දාල. රෙස්ටෝන් ටෝච් කියල දෙයක් තියෙනව ඒවගෙන් තමයි පවර් රේල් වලට පවර් දෙන්නේ. තව රෙස්ටෝන් වලින් block එකක් හදන්නත් පුලුවන් ඒකෙනුත් පුලුවන්. ලීවර් කියල එකක් තියෙනව ඒකෙනුත් පුලුවන්. ඔයාට පවර් රේල් හදාගන්නත් පුලුවන්. තව එක තැනකට minecart ටිකක් දාල බටන් එකක් ඔබපුවහම ඒව එන්න හදන්න පුලුවන්. ඔයාට ඒ ඔක්කොම ටික comment එකකින් කියල දෙන්න අමාරුයි. අලපෙතිගෙන් ප්රශ්නයක් උනොත් අහල බලන්න❤
4:46:25 උබ ඉවරයි චබී😅❤
😍😍😍
GG 💗
රෝස pateth අමුතු ලස්සනක් තියෙනවා වගේ මටත් 😂❤
Ayye oya ara issaraha serama cobble stone waline ne dala thiyenne . Ewa stone cutter ekata dala stone brick hadanna ewa lassanai oyta wada . Ara oya dala thiyena kalu pata eka nemei 😊❤ Try karala balanna😊
😂😅😮🎉❤❤❤
14:53 balanna emune siriyawa😅
මේක ආතල් තව ඔන🎉❤❤😂
Chabhi වේන එක දවසකට හරි goldstone rp පැත්තේ යමු (මේ සතියේ නැති වුනාට නමක් නැ) chabhi ගහන හැම game එකම හිතටම ඉල්ලනවා මරු (sand,ceylon rp, goldstone rp, දැන් minecraft) මරු මේ වාගේ ආතල් game අපිට බලන්න දෙනවාට ස්තූතියි ❤🎉🎉🎉
9:12 ow minecraft rp eka patta
Ado eke sindhuwakuth thiyenawadha bn 😍❤️
RP 5ta ptta deyk kr🥹❤️
අයියේ මොකද වෙන්නේ 😓😂💗
46:22 ශෝක් ම කපල් එක ඕයි😂❤
Chabhi crafting table eken mokk hari goda deyak hadadi oni ganata badu okkoma dala hadann puluwan gannakota shift+ click karala gann ek lesi . Adath athal kabi nice Live ❤🔥❤🔥✌✌
අදත් සුපිරි Chabhi ❣️💪💥
ChAbhi 1.(Keep It Up!) 2.(Machine Party) kiyala supiri athal gemak thiyenwa boislath ekka gahamuko
චභී ඔයා හැමතිස්සෙම ඔයාගෙ ඇගේ ඇඟේ තියෙන අනවශ්‍ය බඩු අයින් කරලා ininventory clear කරලා තියාගන්න. ඔයා ළඟ තියාගන්න ඕනේ iron pickaxe,iron axe(පුළුවන් නම් diamond axe එකක් හොඳයි.ඒකෙ durability එක වැඩි.),Diamond pickaxe,water bucket,foods,wood(planck උනත් කමක් නෑ.water cave යද්දි doors ඒ වෙලට හදලා යන්න බලන්න.අනිත් එක Diamond armor එක හැම තැනටම අඳින්න එපා.cave යද්දි වගේ ඒක අඳින්න තියාගන්න.අනිත් වෙලාවට iron armor එකක් අඳින්න. GG Chabhi gammak thama adath
4:02:10 රෝස පාට chat එකේ ආරම්භය😂❤
යාලුවො මරන ගේම් එකක් තියෙනව party එකක් ඇතුලෙ ඒ ගේම් එක ගහමු සෙට් එකත් එක්ක ආතල් එක්ක් ගන්න පුලුවන්. මාත් හරියට දන්නෙ නෑ machine party කියලා
8:39:40 trap door ekk gahamu uda block ekt
3:39:53 pw wade😂😂😂❤
ගැම්මක් තමා අයියේ හිමිට game eka explore කරමු ලස්සනට වැඩේ කරමුග ගැම්මට අනිත් චැට් එකෙ උන් pro කියලා පෙන්නන්න එක එක ඒවා කියනව එව ගනන් ගන්නෙ නැතුව සේප් එකේ වැඩේ කරමු
4:14:54 Emaral Tibba😮
Nice and athal live ekak❤ GG ChAbhiyoo 🤟❤️🤟
Nice gameplay....😁😁GG..Top
happy wedding life.ikmaninma lolly ekka gameplay oneee
6:29:47 ammmo alapethi nm maru bn😂❤
6:49:24 sachiniwath wahal sewayata aran 😓😅❤️
5:12:52 wtunt psse mkk hri una yukita...😂❤
Ado dan chabhi badala apith ekka ekale idan hitapu singal kollo mathakwenawa e kale dunna athal thama mathak wenawa chabhi ❤❤🎉🎉🎉
Dn 8 balala awe 😢❤
Anthima dawase marila end karamu 1:38:20 minecraft ❤
GG❤ Dan thama balanna patn gatte😊❤
5:14:40 Amoo eka hikz☠️
digatama one chabiyoo
meka thava ona chabhi ayye
Ilaga para shader ekak dala gemu 🎉
Man lap ekak gaththoth rp eke gahuwahakida
Puluwannam clon rp oyala inna rp eka ganne kohomada kiyannakoo
supiriyak chabhi
3:49:15 Rajinage oluwa pariksha kirima
Ado thumnail ekath wenas krl😢❤
Thumbnail eke lassana ❤😮
Yukiii මගෙ crush එක වෙලා😂😂❤❤
තවම බලනවා 🍿
Sheader ekk dmmanm 😊
Vinurage base eka balanna yan chabhi hambunema nane ❤
☆ New plan ( decorating )🏗 ○ gedr issaraha saththu inna thanata udin loku balconie ekak gahala putu dekak ekka podi table ekakh danna . Ethana idam baladdi peenne sunset eka .🌅 ○ gedr issaraha uda eka level ekat kanda wge tika udatama hdnna. 🏙🏛 ○ Gedara athule udath maligawa 🏛wge udata hadanna okkoma blogs tika ain krla ( kandak athule nisa ida thiyenw udata ynna ynna )😏. It psse athule udin baluwma living area eka peena widiyata athule udin balconie ekak eka paththataka digta hadanna ( gedr athula peena widihata).🎁 ○ malu tank eka athule piti passata white blogs dala balanna . Eliyen baladdi thule thiyena Gras, Fishers hodata penei 🐟🌿 ○ gedrt eliye wten fire sticks tikak gahanna ( monsters sporne wena eka adu karanna ).🧟♂️🕷🦇 💓Good luck khabhitha broo 🎉🫂 ~ api aluth gedr lassana karamu 🥳😍
1:51:24 😮 mmm කෙල්ලෙක් වගේ🤪😅💝
Yoo 😅
Sosa pata hamathanama kello raja Una kollo Balu una😂
Adow 😅
ගුලේ අයියේ......................... ❤
Home eke door eka gava Chuki's home kiyla board ekak gahamuh ❤😊
Chabhi ara ge yatin gihin muhudata vatune etana geyak hadamu loku viwe ekkak tiyena😊🎉❤
3:45:36 කවුරුත් කියන්නෑ හොදටම කරපු හැටි... " උස්සපු කඩුව " 😂
GTA RP kiyala aththatama banda ne ❤🎉 congratulation
END karanwata kamathi nathi game ekak meka nam..❤
chabhi bamboo grow wena eka nawattanna puluwn udin strings dammoth
Ammo 😂
Minecraft NM Pissuwa Awula Kiyanne asamahara Ayata Meka set ne Eth Meke Raha danna aya thama Danne Athal eka ❤
Den thama meka beluwe lol😅❤
gg
Assassin's creed odyssey challenge ekakata ennakooo 🥺
අධ යුකි පිස්සු කෙළපු හැටි දැකලා සචිනිව මතක් වුනා බන් ඒ දවස් වල පට්ට ආතල් බාන්
Ayi kwdda chbhi meka genne meka athal ❤
marama lassanine empire eka
Pattama athal live ekak chabhi thawa live one minecraft eken adarei chabiyooo❤❤
1:13:11
Nice chabhiiiiiiiii ada. Chat vala vena wada hithanna epa. Gammak karamu adath awillaaaa. Respect kabhiiiiiyooo❤❤❤❤❤❤
GG ChAbhiyoo 🔥 Supriyak thama 💪🫶
Supiri Wedak Top....Nawaththanna epa digatama play karamu ayiye ...
Ending super chabhiyoo😂❤
Supiriyak thama ayiye 🤩🤩.....Digatama play karmu...😉gemmak thama 9hours+
Chabhiii ♥️♥️
❤❤❤
❤❤🎉🎉
Supiriyak thama chabhiyoo 🔥🫶 Gammak thama 💪
supiriyak bn meka
GG Nice...9h top level ayiye
Gg💞☘️
Chabhi ayye puluwan nm ikmanata cylon rp ekak gennako api balan inno. Meka dakkoth ❤ ekak dala . Aniwaren live ekak danna ❤❤❤
TV seen eka nam Athal 😂😅 Supriyak thama ChAbhiyoo 🔥––GG ––🔥
GG chabi ayye ❤❤ adath supiriyak ❤
51:30 😂 wowww lassana sinduwa
Ane den ithin aye aye parana live bla bla innawa yukiiii ko
Apayata aye yamu chabhiyoo 🔥♥️ Adath Athal 😂 GG Chabhiyoo ❤️🔥🔥
Kupiriyak..thama...🤣🤣🤣Creativity nm next level aaa...
