Torniamo a YouTube
YouTube
Sri Lanka

Filltrix Sinhala

🎮 Welcome to Filltrix Sinhala — your place for Gaming in Sinhala! Every game brings a new adventure, exciting moments, and a reason to hit play. 😄🔥 From Minecraft survival and Minecraft adventures to simulators, racing games, shooter games, challenges, and more — we explore different worlds, try new ideas, and turn every game into an adventure. 🎮🌍 Expect funny gaming moments, unexpected surprises, creative experiments, game reviews, useful gaming guides, challenges, and plenty of entertainment. 😎🎮 🇱🇰 Gaming in Sinhala 🎮 Minecraft • Games • Guides • Reviews • Challenges 😂 Fun • Adventure • Good Vibes 📅 3 Fresh Videos Every Week Whether you love Minecraft, want to discover new games, need a helpful guide, or simply want to have fun, there’s always something new waiting for you. 👀✨ 🏆 100,000 Subscribers Reached! 🗓️ Date: 2026/09/24 ⏰ Time: 5:38 PM Subscribe and join the Filltrix Sinhala journey! 🤩🎉 EVERY PLAY, A LESSON. ☎ For Business Inquiries: 📧 [email protected]

Abbonati
100K
Viste
19.1M
Video
706
Guadagno mensile stimato
$1,015 - $1,692
Channel owner
Unclaimed

To claim this channel, temporarily add mc.game to the channel description on YouTube, save it, then click below.

Log in

Video del canale

Video archiviati di durata superiore a 60 secondi, ordinati per Mi piace di mc.game e poi per Mi piace di YouTube.

A YT piace
5,717
Viste
70,437
A YT piace
4,720
Viste
56,059
A YT piace
3,689
Viste
57,689
A YT piace
3,645
Viste
40,599
A YT piace
3,375
Viste
45,005
A YT piace
3,305
Viste
37,125
A YT piace
3,242
Viste
39,873
A YT piace
3,223
Viste
38,228
A YT piace
3,061
Viste
44,474
A YT piace
2,969
Viste
52,431
A YT piace
2,808
Viste
35,776
A YT piace
2,563
Viste
21,848
A YT piace
1,797
Viste
16,927
A YT piace
1,496
Viste
11,476
A YT piace
5,736
Viste
209K
A YT piace
3,497
Viste
55,578
A YT piace
3,360
Viste
37,307
A YT piace
3,334
Viste
37,574
A YT piace
3,323
Viste
36,792
A YT piace
3,296
Viste
34,388
A YT piace
3,268
Viste
32,108
A YT piace
3,187
Viste
34,686
A YT piace
3,184
Viste
33,606
A YT piace
2,969
Viste
35,630
A YT piace
2,925
Viste
37,867
A YT piace
2,710
Viste
37,378
A YT piace
2,594
Viste
32,150
A YT piace
2,496
Viste
55,700
A YT piace
2,493
Viste
35,820
A YT piace
2,443
Viste
39,238
A YT piace
2,164
Viste
17,461
A YT piace
2,128
Viste
21,442
A YT piace
2,079
Viste
17,986
A YT piace
2,879
Viste
30,544
A YT piace
2,823
Viste
31,127
A YT piace
2,733
Viste
29,384
A YT piace
2,731
Viste
30,487
A YT piace
2,623
Viste
31,430
A YT piace
2,247
Viste
29,258
A YT piace
2,015
Viste
19,336
A YT piace
1,940
Viste
17,261
A YT piace
1,885
Viste
15,003
A YT piace
1,868
Viste
18,274
A YT piace
1,688
Viste
14,462
A YT piace
1,669
Viste
21,930
A YT piace
1,668
Viste
18,686
A YT piace
1,654
Viste
15,207
A YT piace
1,640
Viste
16,943
A YT piace
1,589
Viste
15,546
A YT piace
1,548
Viste
13,625
A YT piace
1,418
Viste
12,655

Cortometraggi del canale

Cortometraggi memorizzati fino a 60 secondi, ordinati per Mi piace di mc.game e poi per Mi piace di YouTube.

Nessun cortometraggio ancora memorizzato per questo canale.

Commenti sul canale

Commenti sotto i video di questo canale, ordinati per numero di Mi piace.

මේ සිරියස් එකට ආදරෙ කරපු කට්ටිය ලඉක් කරන්න කමෙන්ට් එකට

A YT piace
1,081

හැමදේටම අවසානයක් තියේ වගේ මේකටත් තියේ කියලා දැනගෙන හිටියා, නමුත් මමවත් බලපොරොත්තු උනේ නෑ මෙහෙම අවසානයක්, අද video එකේ recording එක ඉවර වෙනකොට තමයි මාත් විස්තරේ දැනගත්තේ. Anyway, අලුත් Minecraft series එකකින් ලඟදීම set වෙමු ෆ්‍රෙන්ස් 🙃💖

A YT piace
370

ලංකාවේ ලොකුම better Minecraft සීරීස් එකේ නිමාව ජය වේවා filltrix අයියා ❤🥲

A YT piace
341
#5 @prasannakariyawasam9109
The End of 2 Years in Better Minecraft

හරියටම Better minecraft පටන් අරන් අවුරුදු 2 මාස 1 දවස් 16 වෙනවා ❤❤❤ එහෙනම් සුභ ගමන් Better minecraft 😢😢😢

A YT piace
323

Friends, monitor එකේ ප්‍රශ්නය හරි, ඊයෙ miss උන video එක ඔන්න අද edit කරලා දැම්මා..😉 ඊයෙ මන් වෙනුවෙන් ඕගොල්ලො දාපු comments දකිනකොට මාර සතුටක් දැනුනෙ " හැමදේම හරියයි" , " අපි ඉන්නවා ඔයාට" කියපු ඒ වචන වලට ගොඩක් සතූතියි ෆ්‍රෙන්ස්, ඕගොල්ලො කිව්වා වගේම හරි ගියා ඔක්කොම...🥹💖

A YT piace
252

Minecraft ආය දාන්නැද්ද 😢😢 දානවනම් ඊලග වීඩියෝ එකේ කියන්න 😢❤😢 දුකයි 😢minecraft ඕනි කියන අය like danna 😢😢❤❤❤❤

A YT piace
207

අපේ Discord server එකේ link එක😉💖 👉 https://discord.com/invite/cu4M3dmrP3 ඔයාට Discord Account එකක් නැත්තම් මේ video එක බලලා හදාගන්න😁💖 👉 https://youtu.be/JPKan6pWEt8?si=wIAoZgZoIgReabS5

A YT piace
173

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍ය‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😊❤ ෆ්‍රෙන්ස් මේ build එක කරන්න දවස් 6ක කාළයක් ගතඋනා, recording and editing ඔක්කොටම, නමුත් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ build එක කරා 🥰❤

A YT piace
378
#21 @ShiharaRathnayake-b2d8y
The End of 2 Years in Better Minecraft

Filltrixගේ මම බලපු ලස්සනම series එක...Better minecraft කියන ගේම් එක හිතට වැදුනේ Filltrix හින්දමයි...❤

A YT piace
150

අද video එකේ පොඩි සෙල්ලමක් තියේ 😁💖 අපේ channel එකේ අලුත් logo එක මම වීඩියෝ එකේ තැන් 4ක පෙන්නලා තියනවා, පුළුවන් අය comment එකක් දාමු බලන්න කොතනද කියලා😉

A YT piace
150

ෆ්‍රෙන්ස්, අද video එකේ recording එකේ දිග පැය 4ක් උනා, ඒ මදිවට මේ දවස්වල network slow අපේ පැත්තෙ, ඒකයි අද video එකත් පරක්කු උනේ😭 ඒ විදිහට මොකක් හරි වාතාවරණයක් නිසා video පරක්කු උනොත් අපේ Discord server එකේ මම දැනුම් දෙනවා, Join වෙලා ඉමු කස්ටිය 😁💖 👉 https://discord.com/invite/cu4M3dmrP3

A YT piace
142

අද filltrix ark game play එකක් දායි කියලා මම වගේ බලන් හිටපු අය මේ පැත්තට😅

A YT piace
142

Minecraft කියන්නෙ හෙන ආතල් ගෙම් එකක් කියන කට්ටිය like එකක් දාන්න comment එකට😂😂😂😂👋👋

A YT piace
117

ඔයා Harry Potter බලල තියෙනවද හැරීගේ කාලට අවුරුදු සීයක් කලින් තමයි ඕකේ කතාව වෙන්නේ ❤

A YT piace
109

Filltrix ට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියන අය කො😂😂😂😂😂😂😂😂😂 එප්පඩි සුහම් නල්ල😂😂😂😂😂😂😂😂😂❤

A YT piace
102

අර ඔබ්ලිස්ට් එකට ගයාම තියනවා ඔක්කම බඩු ටික කාර්චාත් ඉන්නවා ඉන්වරටියේ තියන් එවා විතරයි තියෙන්නේ අපි ලග බඩු ටික ගන්න ටික අතන්ට ගිහිල්ලා ගන්න ඔනා රාජඅලි යාළුවව ගන්න යද්දි බලන්න ඔක්කම තියනවා

A YT piace
85

Filltrix බොරු කියන්න ඔන්නැහැනේ ශ්‍රී ලංකාවේ ඉන්න හොදම Minecraft YouTuber තමයි ඔයා ❤️❤️❤️❤️❤️❤️

A YT piace
66

ලංකාවේ අනිත් අය serious එක end එකෙන් ඉවර කරනවා අනේ ඔයා එහෙම එපා පිටරට වගේ episode 1000ක් විතර nonstop ඕන

A YT piace
58

2026 ත් එක්ක අළුතෙන්ම සුපිරි Series එකක් පටන් ගන්න ඕනෙ ❤

A YT piace
55

අයියේ දැන් සනීපයිද බෙහෙත් ගත්තද 🥹❤ මොකෝ තත්වේ වීඩියෝ එක මරු ❤️❤️❤️❤️❤️❤️

A YT piace
48

ඉස්සර තිබුන විදියට ලස්සනයි. ඔයාගෙ world එක නිසා ඔයට කැමති එකක් දන්න. 😅😅😊😊

A YT piace
46

ඔය ග්‍රිෆන්ගේ ගලයිඩ් වෙලා බිමට ඇවිල්ලා රයිට් කිල්ක් කරන්න ලොකු ඩැමේජ් එකක් කරනකවා😊😊

A YT piace
35

අයියේ අපි ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා එයාට තියෙන්නේ ඔයාලගේ සීයට තියෙන කට කිව්වොත් අසුභ දෙයක්මයි

A YT piace
28

මේ වෙනකං Filltrix ගෙ එක video එකක්වත් මිස් කරගෙන නැති අය කෝ💝💝

A YT piace
28

9:35 විස්වාස කරනවද ඔික ඩයිනසෝර් යුගයේ ඊජිත්තු පිරමීඩයක් ගරාවැටිල කියල💀(දැක්කනෙ තිබ්බෙ කාන්තාරෙක)

A YT piace
28

slashcat live එකක් කරනවා 7:00 ට දානවා කිව්වේ ඊට පස්සේ කිව්වා 7:30 ඊට පස්සේ කිව්වා 8:00 දැන් කියනවා කියන්නකෝ 8:30 දාන්නම් කියලා කට්ටිය බයිනවා........... ඒත් ඔයා වෙලාවනම් වෙලාව ආයේ තප්පරයක් එහාට මෙහාට වෙන්නේ නෑ ...... ඔයා ඇත්තටම කිව්වොත් වෙලාවටම වැඩ ඔයාගේ අම්ම ඔයාව හොදටම හදලා තියනවා.....නියමයි.... සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න මම ඉන්නවා දිගටම.....මම හැමදාම වීඩියෝ බලනවා......... ඉක්මනටම අපි 100k ගහමු..... සතියට 3ක් වත් දාන්න බලන්න් දිගටම කරගෙන යන්න් සැලෙන්න එපා ......

A YT piace
23

danne ne oya meka dakidha kiyala mn me vidio eka mulin baladhdhi 8 wasare hitye ekatota mama mc gena dannewath ne edha oyage vid eken thama hadawathata ithalekin enna wage minecraft denune hemadama beluwa mage yaluwek hitiya utath kiwwa uth mc walata set una mama den 11 mewa baladhdhi terenwa welawa kochchara ikmanta yanwadha kiyala = filtrix ayye mage jewithe amathaka nowena sundara mathayak unata thnak you

A YT piace
22

Aiye oya mama dakapu patta uthsahawantha kollek kochchara watunath all the best lagadima 100 k gahmu nice gameplay mama asama minecraft player oy a parts all the best digatama video one 100k ❤❤🎉🎉🎉🎉

A YT piace
22

දුක් වෙන්න එපා ෆිල්ට්‍රික් අයියා අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.

A YT piace
21

Ado එ task එකත් එහෙනම් complete එහෙනම් මීළඟ thiyennne brood mother ekka Wali danna oya thama ඉතින් ark king gammak දිගටම one aiye මරු

A YT piace
21

සුපිරි අයියේ ❤... ඔයාගේ ගෙවල් පැත්තේ කොහොමද ගංවතුර ආවද ඊළග වීඩියෝ එකෙන් රීප්ලයි දෙන්න හොඳේ😢

A YT piace
20

bass එකේදී රෑත් ලේසියෙන් වැඩකරගන්න පුළුවන් වෙයි එලියට light දාල වහලේ spot light ටිකක් සෙට් කලොත්

A YT piace
18

අලුත් අවුරුද්ද ඔයාලා ඔක්කොටම සතුට සාමයපිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐

A YT piace
18
#203 @RuikajayanthimalaHaththa-r6z6m
I Found a Walking House in Far Cry 3! #1

Filtrix අයියේ, far cry ගහන කොට චුට්ටක් විතර serious විදිහට ගහන්න පුලුවන්ද? තරහකට නෙමේ, එත් game එකේ tension එක, combat feeling එක එහෙම හොඳට දැනෙනවා එහෙම play කරද්දි. ඔයාගෙ unique style එක ආතල් ගහන game ගහන එක කියල දන්නවා. ඒත් මේ comment එක consider කරයි කියලා හිතනවා. Super gameplay. Good luck ❤❤❤

A YT piace
17

අයියා අලුත් video එකක් දානකල් බලන් හිටියේ අයියා තරන් වෙන කිසිම game player කෙනෙක් හිතට අල්ලලා නෑ අදත් නියමයි මයියේ ආදරෙයි බොක්කට. අයියට ලන්කාවේ ජනප්‍රිය ම you tuber වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හැමදාම අයියත් එක්ක

A YT piace
16

සුපිරියක් තමා filltris මයියේ ඉස්සරහට අපිට හොද mincarft survival guide සිරියස් එකක් ඕනි ❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉😂

A YT piace
14

අයියෙ "Therizinosaurusල ගේ" කට්ටියත් එක්ක "මහා දඩයම Part 2" කරමුකො එතකොට boss fight එක කරන්ට උන්ගෙ level එහෙම වැඩි කරගන්ට පුලුවන්නෙ ❤

A YT piace
14

අයියෙ මේකෙ අපිට ඩයිනොසෝල මියුටේට් කරන්න පුළුවන් එහෙම මියුටේට් කරාම ඒ ඩයිනෝගේ ස්ටැට්ස් වැඩි වෙනව ❤❤❤

A YT piace
14

අඩේ මයියෙ පට්ට happy හොදේ ඉක්මනට හදාගත්තු එකනම් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ😅❤

A YT piace
14

අදත් සුපිරි යක් යාලුවා .හෑබෑයි යික්මනට video එක යිවර වෙනවානෙ 😢😢😢😢😢එකට දුකයි .එහින්දා ටිකක් දිග video දාන්න යාලුවා 😁😁❤️❤️😁❤️😁😁😁.

A YT piace
14

RAPTOR කුකුල්ලුන්ගෙ HIGH LEVEL බිත්තර ඔක්කොම HATCH කරන්න.එතකොට තවත් SAFE එක වැඩි.මම දැක්ක විදිහට ඔය RAPTOR කුකුල්ලු දෙන්නත් MALE ANE FEMALE .එයාලවත් BREED කරල පැටව් ගන්නත් පුලුවන් .තව එකක් පුලුවන්නම් ගේ හදන්න ඕන බඩු මුට්ටු OFF CAM එකතු කරල ගේ හදන එක RECORD කරන්න.එතකොටනම් සුපිරි

A YT piace
12

සුදු වෙන්න ක්‍රීම් එකක් හැදුවා රබර් නහයන්ගෙ මූනේ ගාන්න ඇහැකි සුදු වෙන්න රු. 550.00 සුදු වෙන්න කැමති අය අපිත් එකක් 😂😂😂😂😂

A YT piace
12

Gigata wada carcha hoddi 250 withara carcha කෙනෙක් gathoth gigala ඉසි puluwanam 250=300 අතර carcha කෙනෙක් gathoth supiri 🔥🔥🔥🔥👍

A YT piace
10

ඔය trident එක ගන්න seashell එකක් එයාගාවින් drop කරන්න එතකොට ඌ trident එක drop කරනෝ❤❤

A YT piace
10

ආසාවෙන් බලපු series එකක්.😥.අලුත් minecraft mod pack එකක් ඕනි කියන අය මේ පැත්තට❤🔥

A YT piace
9

සුපිරියක් අයියේ.game play එක ඉවර වෙනකම් මැරෙන්නෙ නැතිව ඉන්න කියල ප්‍රාර්ථනා කරන අය like එකක් දාමුද?අයියට හයියක් වෙන්න🎉🎉

A YT piace
9

වෙනද වගේම අදත් අපි උබත් එක්ක ඉන්නවා බන් ❤❤❤හැබැයි බස් හෝන් එකනම් මරු 😂😂

A YT piace
9

මේකත් මුල ඉදලම බලපු series එකක් මයියේ❤️ දන්නෝ දනිති මේකේ තිබ්බ ආතල්😂ඒ වගේම අපිව මෙච්චර කාලයක් හිනස්සපු, බය කරපු හීරෝ බ්‍රයන්ටත් ගොඩක් ස්තූති🥰ලන්කාවේ තවත් ලොකු minecraft seiries එකක අවසානය සමිටුහන් කරමින් සමුගන්න අවසරයි minecraft fear nightfall😥මහා පුරාවෘතයක අවසානය❤️🔥

A YT piace
7

6:07 පියාඹන මාලුවෙක් දිහා පීනන්න බැරි මාලුවෙක් බලන් ඉන්නවා 😂😂

A YT piace
6

0 න් පටන් ගත්ත ඔයා අද ඉන්න තැන්නම් මරු. 100k ඔයාට ඉක්මනටම ගහන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❁. ජය වේවා!!❤❤😊

A YT piace
6

අද video එක දානකම් මයි බලන් හිටියේ. 2026 වසර සියලු බලාපොරොත්තු ඉටු වන සුබ නව වසරක් වේවා!!❤❤❤😊

A YT piace
5

සීයා ගේම් එකේ මුලදී කියපු කතාවට හිනා ගිහින් මට යිසමෝලේ ත් ගියා බත් කාකානේ හිටියේ😅😅😅මන් ආසයි ඔය ගේම් එකට❤❤❤❤❤❤❤❤❤❤❤

A YT piace
5

ඕයි හිතුව වීඩියෝ එකක් දායි කියලා හැබැයි අරක දායි කියලා හිතුවේ නෑ මායියේ filltrix mayiya lkollange deyiya❤❤

A YT piace
5

ගැමිිමක් තමයි අයියේ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාමත් විඩියෝ දාන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා අනිත් මැප්පෙකෙ තටිිිටු දෙකේ⁣ ගෙයක් හදන්න😊 ඔය මැප්පෙකේ හදන්න දේවල් ගොඩක් තියෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

A YT piace
1