
Heute als Erster punkten
Noch wurde kein Ergebnis gespeichert. Spiele eine Runde und hol dir den Tagesplatz.

Creeper Dash
Heute wurde noch kein Ergebnis gespeichert. Lauf los und hol die ersten Diamanten.

Chicken Rage
Heute wurde noch kein Ergebnis gespeichert. Sei der Erste.

Filltrix Sinhala
Hey gamers! 🎮👋 Welcome to Filltrix Sinhala, your gaming paradise. We make gaming easy and fun, from hilarious game reviews to crystal-clear guides. Dive into simulators, shooters, racing, and more with us! 🏎️💥 But it's not just us talking; we're all ears for your game thoughts too. Join the fun! 🗣️🎮 And here's the scoop – we drop THREE fresh videos on our YouTube channel every week. Triple the excitement! 📅✨ Subscribe, let's dive into gaming, and create epic memories together. 🤩🎉 Join the chat, and let's make gaming history! 🎮📺 ☎ For Business Inquiries: E-Mail - [email protected]
To claim this channel, temporarily add mc.game to the channel description on YouTube, save it, then click below.
Log inKanalvideos
Gespeicherte Videos, die länger als 60 Sekunden sind, sortiert nach mc.game-Likes und dann nach YouTube-Likes.
Kanalshorts
Gespeicherte Kurzfilme mit einer Länge von bis zu 60 Sekunden, sortiert nach mc.game-Likes und dann nach YouTube-Likes.
Kanalkommentare
Kommentare unter den Videos dieses Kanals, sortiert nach der Anzahl der „Gefällt mir“-Angaben.
මේ සිරියස් එකට ආදරෙ කරපු කට්ටිය ලඉක් කරන්න කමෙන්ට් එකට
හැමදේටම අවසානයක් තියේ වගේ මේකටත් තියේ කියලා දැනගෙන හිටියා, නමුත් මමවත් බලපොරොත්තු උනේ නෑ මෙහෙම අවසානයක්, අද video එකේ recording එක ඉවර වෙනකොට තමයි මාත් විස්තරේ දැනගත්තේ. Anyway, අලුත් Minecraft series එකකින් ලඟදීම set වෙමු ෆ්‍රෙන්ස් 🙃💖
තව minecraft series එකක් ඕන ❤❤කියන අය කෝ ❤❤
ලංකාවේ ලොකුම better Minecraft සීරීස් එකේ නිමාව ජය වේවා filltrix අයියා ❤🥲
හරියටම Better minecraft පටන් අරන් අවුරුදු 2 මාස 1 දවස් 16 වෙනවා ❤❤❤ එහෙනම් සුභ ගමන් Better minecraft 😢😢😢
Friends, monitor එකේ ප්‍රශ්නය හරි, ඊයෙ miss උන video එක ඔන්න අද edit කරලා දැම්මා..😉 ඊයෙ මන් වෙනුවෙන් ඕගොල්ලො දාපු comments දකිනකොට මාර සතුටක් දැනුනෙ " හැමදේම හරියයි" , " අපි ඉන්නවා ඔයාට" කියපු ඒ වචන වලට ගොඩක් සතූතියි ෆ්‍රෙන්ස්, ඕගොල්ලො කිව්වා වගේම හරි ගියා ඔක්කොම...🥹💖
හැමදාම Filltrix video එකක් දානකං බලන් ඉන්න අය මේ පැත්තට😅❤❤❤
Minecraft ආය දාන්නැද්ද 😢😢 දානවනම් ඊලග වීඩියෝ එකේ කියන්න 😢❤😢 දුකයි 😢minecraft ඕනි කියන අය like danna 😢😢❤❤❤❤
අපේ Discord server එකේ link එක😉💖 👉 https://discord.com/invite/cu4M3dmrP3 ඔයාට Discord Account එකක් නැත්තම් මේ video එක බලලා හදාගන්න😁💖 👉 https://youtu.be/JPKan6pWEt8?si=wIAoZgZoIgReabS5
Today my Birthday
ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😊❤ ෆ්‍රෙන්ස් මේ build එක කරන්න දවස් 6ක කාළයක් ගතඋනා, recording and editing ඔක්කොටම, නමුත් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මේ build එක කරා 🥰❤
පැයක වීඩියෝ එකක් ගේන්න අපි කැමති කියන අය මේ පැත්තට❤❤😅
සීයව මේකටත් ඕන කියන අය මේ පැත්ත ට👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Happy birthday filltrick you tube channel 🎉🎉🎉😊😊
no views 21 like 17 comments
Filltrixගේ මම බලපු ලස්සනම series එක...Better minecraft කියන ගේම් එක හිතට වැදුනේ Filltrix හින්දමයි...❤
ෆ්‍රෙන්ස්, අද video එකේ recording එකේ දිග පැය 4ක් උනා, ඒ මදිවට මේ දවස්වල network slow අපේ පැත්තෙ, ඒකයි අද video එකත් පරක්කු උනේ😭 ඒ විදිහට මොකක් හරි වාතාවරණයක් නිසා video පරක්කු උනොත් අපේ Discord server එකේ මම දැනුම් දෙනවා, Join වෙලා ඉමු කස්ටිය 😁💖 👉 https://discord.com/invite/cu4M3dmrP3
අද filltrix ark game play එකක් දායි කියලා මම වගේ බලන් හිටපු අය මේ පැත්තට😅
මම ඔිකෙ MOBILE GAMEPLAY දානව💚කැමති අය බලන්න එකතුවෙන්න😉
දානකන් බලන් හිටපු කට්ටිය මේ පැත්තට ❗
හැමදාම සුපිරියක් කියන අය ලයික් දාන්ඩෝ😂
Friltrix mayyata kamathi aya like karamu🎉🎉
ඔයා Harry Potter බලල තියෙනවද හැරීගේ කාලට අවුරුදු සීයක් කලින් තමයි ඕකේ කතාව වෙන්නේ ❤
අලුත් series එක සුපිරියක් කියන අය මේ පැත්තට❤
Q and a ekak one ane filltrix aiye ❤❤❤😊
100k subscribers ගහපුවාම Q and A වීඩියෝ එකක් ඕනි කියන අයය මේ පැත්තට.❤️🔥
31 රෑ සුපිරියක්. වර්ෂ අවසාන video එක 😂🎉❤
අර ඔබ්ලිස්ට් එකට ගයාම තියනවා ඔක්කම බඩු ටික කාර්චාත් ඉන්නවා ඉන්වරටියේ තියන් එවා විතරයි තියෙන්නේ අපි ලග බඩු ටික ගන්න ටික අතන්ට ගිහිල්ලා ගන්න ඔනා රාජඅලි යාළුවව ගන්න යද්දි බලන්න ඔක්කම තියනවා
Seed eka mookda aiye
මෙ video එක එනකන් දවස් ගානක් බලන් හිටපු සෙට්ටෙක කො 🎉🎉🎉🎉🎉🎉
FINALLY❤❤❤❤❤❤❤😅 minecraft❤❤❤❤❤❤
Filtrixගෙ එඩිට් මරු කියන අය මේ පැත්තට❤️🔥
මගේ උපන්දිනේ මට සුබ පතන්න 🎉🎉🎉
6:09 අපේ බසින් කියනවනම් මූ පියාමැස්සා 😂😂😂
R. I. P 🤍🕊️ OLIVER TREE 🤍
මුනුබුරා :-filltrix සීයා :-mauth trix ❤❤❤😂😂😂
4:58 අයියගෙ පලවෙනි minecraft survival series එකේ පලවෙනියටම පදින්චි උන ගෙදර🥰
ඔය තියෙන්නෙ දිගටම ඕනා මයින්ක්රාෆ්ට් හොදේ ☺️❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අලුතෙන් minecraft සී්රීස් එකක් පටන් ගමු ආ ❤️❤️❤️❤️❤️
Mayyyee ❤❤🎉🎉🎉🎉
Mama 1❤❤❤❤❤🎉😂😢
2024 th meka balana aya innawanm like ekak danna 🤗
Nether dragon
100k වලදි face cam ඕනේ
8 වෙනකන් ඇගිලි ගැන ගැන හිටපු අය කෝ ❤❤
ලංකාවේ අනිත් අය serious එක end එකෙන් ඉවර කරනවා අනේ ඔයා එහෙම එපා පිටරට වගේ episode 1000ක් විතර nonstop ඕන
2026 ත් එක්ක අළුතෙන්ම සුපිරි Series එකක් පටන් ගන්න ඕනෙ ❤
හැමදාම filltrix ge video එනකන් බලන් ඉන්න මම
1K ගහමුත🤕
හැමෙම ලයික් කරන්න හෙදෙ 🫂🥺
17:40 Spino said :- හෙල්ලෙන්නෙපා මූ කෙලියි.💀😂❤🔥
Nether dragon ව දාල ආවෙ😢
𝔹𝕖𝕥𝕥𝕖𝕣 𝕞𝕚𝕟𝕔𝕖𝕗𝕥 ඔනි අයෙත් වෙන වෂන් එකක්
Filtrix video දානකන් බලන් ඉන්න අය මේ පැත්තට❤️🔥🥰
අපේ හදවතේ ඉන්න සහ මුල්ම Dragon - Fire dragon ❤🔥
ARK video එකක් එවනකන් බලන් හිටිය අහිංසක මම 🫠
Ake video වලට කැමති au මේ patitata❤❤
ඉස්සර තිබුන විදියට ලස්සනයි. ඔයාගෙ world එක නිසා ඔයට කැමති එකක් දන්න. 😅😅😊😊
මේකටත් සීයව දැම්මොත් ආතල්😂😂
සීය නිසා උබට හොද හැටි කෙලවෙනවා මේකට ලයික් 60ක් ඔනේ😢😢😢
Filltrix video දානකන් බලන් ඉන්න අය කෝ❤❤❤❤❤❤❤❤❤❤
🎉 100k ගහන්න තව වුට්ටයි ඊට පස්සේ Q&A එකක් ඕනි ❤❤
බෙට mine craft වගෙ මෙකෙත් අවසන්වූනානෙ 😢😢❤❤
MATA LIKE TIKAK
100k filltrix ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
සීයවත් දාන්න😅
Minecraft Need More RAM
Video කොට වැඩිනේ දිග video එකක් ඕනා ❤
මොනිටරේට දෙවි පිහිටයි😂😂
දානකම්ම බලන් ඉදපු අය කෝ❤❤
One Block series එකක් ඔනේ filltrix අයියේ
Hello Filtrix Mama 4 th
Harry Potter ❤
Minecraft ගහන්න ගත්තෙත් ඔයා නිසා නෙත් කියලා මතක් උනාම මම❤
ගොඩක් කල් බලන් හිටපු Series එකක්...✌✌ ආදරෙයි Filltrix Bro❤🩹💯
yaluwonta balanna whatsapp eke stetus damma dan kollo kello godak oyage ark gameplay muna idala balanna patan aran ❤❤❤
Video එක දානකම් බලන් ඉදපු මම Super.🔥🔥🔥
මේස් එක ගන්න ඔන අය මේ පැත්තට❤❤
Kooo කොස් ඇටයා 😮❤❤
මේක 2026 යේ බලන අය කෝ ❤😅
ARK ගහන කොල්ලො දාහක් මැද්දෙ Filltrix තමයි සුපිරිම! 😅❤️🔥🥲
First like ❤😊
හරිම ලස්සනයි.ඔය වගේ නිර්මාණ තව තවත් කරන්න පුළුවන් වෙන්න ඕන
ගිගාවත් ඉක්මනට හම්බ වෙයි බන් එලම🎉🎉🎉🎉
Nice video 💯📸
සීයට කැම්ති අය මේපැතේ
මරු මරු මේ දවස එනකම් බලන් හිටියේ ❤❤❤
ලාංකාවේ හොඳම minecraft වැඩ්ඩා උබ තමයි ෆිල්ටු්ක්ස් 😍💖💙❤🌟💫
ආ බොසා දානකන් බලන් හිටියේ ❤❤☺️☺️
ෆයර් ඩ්‍රැගන්ට ආසා අය මේපැත්තට එන්ඩලා
ආ ආ dj filltrix යෝ. සීයත් හිටියනම් මරු. මෙයාලාට නමුත් දාමු.😂😂😂😂😂❤❤❤🎉🎉
මාන් 1 හරිද...අදත් මැරූ 😂😂hapyy new eyer අයියේ 😁😁
Aiye powerful sper ekaka hadan nadda
විඩීයෝ එකක් එනකම් බලන් හිටපු උන් මේ පැත්තට..!!
𝖥𝗂𝗋𝗌𝗍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලා හැමෝටම සුබ වෙසක් මoගල්‍යයක් වේවා!❤
තව BMC ඔන කියන අය මෙ පැත්තට❤
Happy Birthday @Filtrix sinhala channel Hee :)
2026 දෙවෙනි පාරටත් මේක බලන මම 😊
Finally my favorite map ❤️ ගැම්මක් තමා filltrix Map ඔක්කොම play කරමු ආය game එකක් පටන් ගත්තොත් ඉවර කරනවම තමා Filltrix 😌 gammak❤️
8.00 වෙනකල් බලන් ඉන්න මම.🔥🔥🔥 බලන ගමන් super.🔥🔥🔥
වැලන්ටයිම් ලඟදීම 😂😂😂😂😂😂😂 (:
කාචා ගැම්මක් කියන අය කෝ😊😊😊😊😊
slashcat live එකක් කරනවා 7:00 ට දානවා කිව්වේ ඊට පස්සේ කිව්වා 7:30 ඊට පස්සේ කිව්වා 8:00 දැන් කියනවා කියන්නකෝ 8:30 දාන්නම් කියලා කට්ටිය බයිනවා........... ඒත් ඔයා වෙලාවනම් වෙලාව ආයේ තප්පරයක් එහාට මෙහාට වෙන්නේ නෑ ...... ඔයා ඇත්තටම කිව්වොත් වෙලාවටම වැඩ ඔයාගේ අම්ම ඔයාව හොදටම හදලා තියනවා.....නියමයි.... සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න මම ඉන්නවා දිගටම.....මම හැමදාම වීඩියෝ බලනවා......... ඉක්මනටම අපි 100k ගහමු..... සතියට 3ක් වත් දාන්න බලන්න් දිගටම කරගෙන යන්න් සැලෙන්න එපා ......
ඔයාගේ විඩියෝ දානකම් බලන් ඉන්න මම
Q&A ona comment ekakuth ona maiye❤️🩹🫶
😂අයියෙ ගිගයි කාර්චයි එක්ක මහ දඩයම part 3 ගෙන්නකො😊😊😊
Do you remember me? 😫💔
16:54 අයියෙ ඔය "Dunkleosteus" අන්න ඌත් පට්ට powerful ❤❤❤🎉🎉🎉
15:08 පවු නේද පින්වත අර තනි පස් කුට්ටිය සහ එය මත අැති කහමල🙂
danne ne oya meka dakidha kiyala mn me vidio eka mulin baladhdhi 8 wasare hitye ekatota mama mc gena dannewath ne edha oyage vid eken thama hadawathata ithalekin enna wage minecraft denune hemadama beluwa mage yaluwek hitiya utath kiwwa uth mc walata set una mama den 11 mewa baladhdhi terenwa welawa kochchara ikmanta yanwadha kiyala = filtrix ayye mage jewithe amathaka nowena sundara mathayak unata thnak you
මේ මැප් එකේ ග්රීෆන්ලා ඉන්නවාඉක්මනට අල්ලමු
Harry porter කතාව වගේමයි❤❤
Aiye oya mama dakapu patta uthsahawantha kollek kochchara watunath all the best lagadima 100 k gahmu nice gameplay mama asama minecraft player oy a parts all the best digatama video one 100k ❤❤🎉🎉🎉🎉
දුක් වෙන්න එපා ෆිල්ට්‍රික් අයියා අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා.
Ado එ task එකත් එහෙනම් complete එහෙනම් මීළඟ thiyennne brood mother ekka Wali danna oya thama ඉතින් ark king gammak දිගටම one aiye මරු
අර බලන්නකෝ මකරා තියලනෙ ආවේ
First like ❤❤🎉🎉
මරු මයියෙ super.🔥🔥🔥 බලන ගමන්.🔥🔥🔥
හයි ලෙවල් අය අල්ලමු
18:39 මකරුන්ගේ බිත්තර වලින් පැටියෙක් ගන්නේ නිකන් ටේම් කරන්න බෑ
මරු🎉🎉❤ 100K පටගාලා ගහමු
සුපිරි අයියේ ❤... ඔයාගේ ගෙවල් පැත්තේ කොහොමද ගංවතුර ආවද ඊළග වීඩියෝ එකෙන් රීප්ලයි දෙන්න හොඳේ😢
O/L වලට හිරවෙලා ඉද්දී වීඩියෝ එකක් ගොඩදවසකින් බලන්න ආවේ 🙂
මේ වීඩියෝ එක නම් පට්ට වැඩී වගේ sub කරා එකෙන්ම
Q&A එක ගේන්නේ කවද්ද
Supiri miye giga hamba wenakammai hitiye🤣💗💫
bass එකේදී රෑත් ලේසියෙන් වැඩකරගන්න පුළුවන් වෙයි එලියට light දාල වහලේ spot light ටිකක් සෙට් කලොත්
100වෙනියපිසෝඩ් එකට විශේෂ දෙයක් කරමු
අයියා video එකක් දනක් හැම දාම බලාන් ඉන්නෝ
Video එකක් එනකම් බලන් හිටපු උන් මේ පැත්තට..!!
මැමත්ගේ පිටේ තියන බෙරේ ගහන්න පුලුවන්
Mama පළවෙනි paara thamai eka une 😊😂❤
අලුත් අවුරුද්ද ඔයාලා ඔක්කොටම සතුට සාමයපිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐
Filltrix tek සත්තුන්ට ඔයා world එකේ දාලා තියෙන level cape එකට වඩා ටිකක් වැඩියෙන් spawn වෙන්න පුලුවන්😊😊😊
මයින්ක්රයිට් දියුණු වෙනව නේද filtri 😊😊😊😊😊😊😊
ARK දිගටම ඕනි කියන අය මේ පැත්තට❤️🔥😂
Filtrix අයියේ, far cry ගහන කොට චුට්ටක් විතර serious විදිහට ගහන්න පුලුවන්ද? තරහකට නෙමේ, එත් game එකේ tension එක, combat feeling එක එහෙම හොඳට දැනෙනවා එහෙම play කරද්දි. ඔයාගෙ unique style එක ආතල් ගහන game ගහන එක කියල දන්නවා. ඒත් මේ comment එක consider කරයි කියලා හිතනවා. Super gameplay. Good luck ❤❤❤
ඒ මරු ගැම්මක් bEtter mc එකත් ඕන ❤❤❤
Mama first Like ekak danna❤❤
මගේ හදවතේ ඉන්න ආසම මකරා ෆිල්ට්රික්ස්😢
සුපිරි මයියෙ
කාචගේ ඩැමේජ් එක විතරක් වැඩි කරමුකෝ
පට්ට ❤️❤️❤️❤️❤️
ඔයා අපිට හැමදෙම කියා දුන්න ayie හැමදා අපි ඔයාට ආදරෙයි❤❤❤❤❤
අයියා අලුත් video එකක් දානකල් බලන් හිටියේ අයියා තරන් වෙන කිසිම game player කෙනෙක් හිතට අල්ලලා නෑ අදත් නියමයි මයියේ ආදරෙයි බොක්කට. අයියට ලන්කාවේ ජනප්‍රිය ම you tuber වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි හැමදාම අයියත් එක්ක
Q&A ekak Oni kiyana aya me paththata😊
9:04 පොල් ටකරන් පේර ගඩොල්
Mawa mathakaida❤
සුපිරියක් තමා filltris මයියේ ඉස්සරහට අපිට හොද mincarft survival guide සිරියස් එකක් ඕනි ❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉😂
අයියෙ "Therizinosaurusල ගේ" කට්ටියත් එක්ක "මහා දඩයම Part 2" කරමුකො එතකොට boss fight එක කරන්ට උන්ගෙ level එහෙම වැඩි කරගන්ට පුලුවන්නෙ ❤
අයියෙ මේකෙ අපිට ඩයිනොසෝල මියුටේට් කරන්න පුළුවන් එහෙම මියුටේට් කරාම ඒ ඩයිනෝගේ ස්ටැට්ස් වැඩි වෙනව ❤❤❤
ගැම්මක් තමා එලම👍👍👍👍👍
එයාලා කොන්සෝල් එකේ ඉන්න ඕනේ එතෙන්ට ගිහින් බලන්න❤❤❤
අම්මෝ සීයා පට්ට අාතල්😂
අඩේ මයියෙ පට්ට happy හොදේ ඉක්මනට හදාගත්තු එකනම් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ😅❤
ගේ හදන්නෙ කවදද 😢❤
Makara😅
මම 3 අයියන්ඩි නොටිෆිය ආපු ගමන් බැලුවා ❤😊
ඔයා ම්ල්ටිපෙයර් සීරීස් එකක් කරන්නකෝ😊
ඊළඟ map එක scored earth.ඒක desert එකක්.
ඉක්මනට වීඩියෝ දාන්නනකෝ❤❤❤❤🎉🎉🎉😊😊😊
22:37 සියාගෙ පැතුම් ඉටු නොවෙන සියට අසුබ Filtrix අයියාට සුබ හොද දවසක් අද😂😂😂
කෝ බලන්න වෙසක්කූඩු හදපු අය ⬇️👍
100k walta QNA ekak one kiyn aya koo❤😊
සවයිවල් ගයිඩ් අයන් ෆාම් එක❤
100k ❤❤❤❤❤❤🎉🎉🎉
Gg bro❤❤❤❤ 🎉 good luck 👍
ආදරෙයි හැමදාමත් අපි ඔයත් එක්ක❤❤❤🎉
RAPTOR කුකුල්ලුන්ගෙ HIGH LEVEL බිත්තර ඔක්කොම HATCH කරන්න.එතකොට තවත් SAFE එක වැඩි.මම දැක්ක විදිහට ඔය RAPTOR කුකුල්ලු දෙන්නත් MALE ANE FEMALE .එයාලවත් BREED කරල පැටව් ගන්නත් පුලුවන් .තව එකක් පුලුවන්නම් ගේ හදන්න ඕන බඩු මුට්ටු OFF CAM එකතු කරල ගේ හදන එක RECORD කරන්න.එතකොටනම් සුපිරි
19:59 bedrock edition වැඩකරනව 😊
ආසම gaming channel ekk una ❤
Logo eka aul parna eka niyama
I am first filltrix
Aniwa settings one ❤❤❤😊😊
මම ආවෝ
ආයෙ මුල ඉදන් මුකුත් නැතුව ගහන කොට සීයට තීන ආතල් එක බලපන්කෝ😅🥲❤️❤️
විඩියෝ එකක් 1h වත් තිබ්බොත් හොදයි 😢❤
කුපිරියි ඈ ආදරෙයි 😍😍😍
ark survival evolved එකෙ එපිසොඩ් ටග්ගාලා ගෙන්නකො 🎉🎉
පාටිවලටත් හොදායි පාට පාට වුල් ❤
Gigata wada carcha hoddi 250 withara carcha කෙනෙක් gathoth gigala ඉසි puluwanam 250=300 අතර carcha කෙනෙක් gathoth supiri 🔥🔥🔥🔥👍
එක එපියක නැති ඔක්කොම සත්තු ටේම් කරගමු 👍
ගැම්මක් තමා එලම 👍👍👍👍👍👍
හදමු ගෙවල් ටිකක් villagers ලට 😅
අද සීයගේ කට එච්චර වැඩ කරේ නැහැනේ😂
අදත් මරු අයියේ thaks අපිටෙ මේවා කියෙලා දෙනෙවටෙ
ඔය trident එක ගන්න seashell එකක් එයාගාවින් drop කරන්න එතකොට ඌ trident එක drop කරනෝ❤❤
❤❤❤❤❤❤
ඕකේ මාලිගාවක් හදමුද
අදත් සුපිරියක් මයියෙ
ගැම්මක් තමා
ආසාවෙන් බලපු series එකක්.😥.අලුත් minecraft mod pack එකක් ඕනි කියන අය මේ පැත්තට❤🔥
8:13 😂😂 අන්න හරි
අල්ලපු සතාව පදිනකම් බලන් ඉදපු මම 😢
සුපිරියක් අයියේ.game play එක ඉවර වෙනකම් මැරෙන්නෙ නැතිව ඉන්න කියල ප්‍රාර්ථනා කරන අය like එකක් දාමුද?අයියට හයියක් වෙන්න🎉🎉
මම කියද😂❤
නියම ඩයිනො
Nice මයියෙ බලන්න පොඩ්ඩක් පරක්කු වුණු.🙃🙃🙃
වෙනද වගේම අදත් අපි උබත් එක්ක ඉන්නවා බන් ❤❤❤හැබැයි බස් හෝන් එකනම් මරු 😂😂
අදත් මරු මයියේ♥️ පොටල් එකත් ලස්සනයි ♥️♥️
ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා හරිද ❤❤❤❤🎉
සීයව ගේමු
Maincrft දිග වීඩියෝ දාන්න❤😢😮🤝👍
Me first ❤❤❤
6:44 oh my pc......!😂😂😂
ගැම්මක් තමා එලම👍👍👍👍👍👍
Ado mn gedra hitiye nh apu gamanma vidiyo eka baluwa
අයියේ poppy playtime chapter 2 දාන්නකෝ 🙏
මරු ඒක.❤️❤️❤️මට ඔය mods download කරලා play කරන්න බෑ නේ😢😢 මොකද මම ගහන්නේ mobile එකෙන්නේ
19:21 තව lightning and ice wyvern ලත් ඉන්නව 😊
අඩූ සිරාාාවට😮❤️🔥😆 විභාගෙ අස්සෙ වීඩියෝ බලන මම🫠🤥
මම කැමතිම වීඩියෝ එක😮❤❤❤❤
අදත් පලවෙනි යෙක් හොය ගම්න බැ හරියට කියහන් කවුද එක 😂😂❤
මේකත් මුල ඉදලම බලපු series එකක් මයියේ❤️ දන්නෝ දනිති මේකේ තිබ්බ ආතල්😂ඒ වගේම අපිව මෙච්චර කාලයක් හිනස්සපු, බය කරපු හීරෝ බ්‍රයන්ටත් ගොඩක් ස්තූති🥰ලන්කාවේ තවත් ලොකු minecraft seiries එකක අවසානය සමිටුහන් කරමින් සමුගන්න අවසරයි minecraft fear nightfall😥මහා පුරාවෘතයක අවසානය❤️🔥
මරු මේ game එකෙන් තව episode ඉක්මනට ගේන්න 😊
තව ark විඩියෝ ඉක්මන් කරන්න කෝ
11:09 කොහොමද බං මූන බලං ගහන්නෙ..😅
අඩේ මය්යේ 😂 වීඩියෝ ටික ඉක්මනට දාන්නකෝ 😅
ඉලග එපියෙන් වත් ගේහදලායිවරකරමු මයියෙ❤
සීයා maincraft වලට ගේමූ මයියේ 😂
1:29 අම්මෝ සියේ එක😂😂😂
මරු ඇ❤❤❤❤❤❤❤❤
මම frist❤❤❤❤❤
අයියගේ better minecraft series එක ආයේ මුල ඉඳන් බලනව එකේ episode 2 බල බල හිටියේ මෙකෙ notifications ආවා විතරයි මෙකට ආවා ❤😊 100k ගහමු ගැම්මට
Ayye thava paddak digata gameplay dannakoo❤❤❤plsss❤❤
❤❤❤❤❤😂😂😂.ane manda siyge kata 😂😂😂
6:07 පියාඹන මාලුවෙක් දිහා පීනන්න බැරි මාලුවෙක් බලන් ඉන්නවා 😂😂
Mama thamai 1 යේ ❤❤
0 න් පටන් ගත්ත ඔයා අද ඉන්න තැන්නම් මරු. 100k ඔයාට ඉක්මනටම ගහන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❁. ජය වේවා!!❤❤😊
Mama 3 🎉😂❤❤
ඉලග වීඩියෝ එක ඉක්මනට ගේන්න❤❤
Gammk filltrix mayye ark vid ekk kalekin bkanna awa gammk nicee😊❤
සුපිරිම Update එකක් ❤🎉🎉
නියමයි අයියෙ .....මේක bedrock වලටත් වැඩ නේද
නෙදර්රයට් mine කරන්නද හදන්නේ ❤
Mama 221 like
Oka danakan thama balagena hitiye.❤
දැන් 100K ගහමු මයියේ 🎉🎉🎉
Mama 1st. Maru mayiye supiri❤️❤️❤️❤️❤️❤️❤️❤️💪ikmanata 100k gahamu💪
අද video එක දානකම් මයි බලන් හිටියේ. 2026 වසර සියලු බලාපොරොත්තු ඉටු වන සුබ නව වසරක් වේවා!!❤❤❤😊
mayye oya ark video eka damme video 3 kata passe nisa eka digata thawa ark video 2k danna 😁😁😂😂❤❤🙏🙏
100k walata lagai maiyeeee❤❤❤❤❤❤❤
සීයා ගේම් එකේ මුලදී කියපු කතාවට හිනා ගිහින් මට යිසමෝලේ ත් ගියා බත් කාකානේ හිටියේ😅😅😅මන් ආසයි ඔය ගේම් එකට❤❤❤❤❤❤❤❤❤❤❤
Ada mata video eka balanna wenne na ewunata me video eka super kiyala danna hinda like ekakui comment ekakui dala giya
මම ඔයාගේ minecraft වීඩියෝ ඔක්කොම බලලා තියෙන්නේ
Supiri ayye 😂 siyawa Minecraft walatath one❤
ada idan supiriyak wei wage 😁❤
අඩෝ හිනාව..😂අම්මෝ ඒක සීයේ🥲🥹
ගෙදර හදන්න ❤❤❤
සුපිරි
පරණ සත්තුත් ගෙන්න❤❤
මගෙන් සීයාට දේවි පිහිටයි!!!😂❤
Update එක ගැන full details එක ගෙනාවට thanks මයියේ ❤❤
අයියේ ආයෙ බෙටා මයින්ක්ර්රාට් වීඩියෝ ඕන ❤❤❤❤❤❤❤
සුපිරි සිපිරි ඉක්මනට 100k ගහමු❤❤❤❤❤❤❤❤❤❤❤
Nice ane nice..
මය් යෙ හොදය් ❤❤
1.21.10 wala saddle craft karanna puluwan❤
Mama 5
Speede buste poshan එක ගහන්නකෝ
14:01 ඒගොල්ලො ලගට ගියාම කටු විදිනව 😊😊
Gemmak supiri maiye ❤❤😂😂
Supiri filtrix ayya ❤❤ adarey mama 1 like ❤❤
100K වලදි අනිව Q&A එකක් ඕනී.😊❤
කනූ කෙනෙක් යලූ කර ගමූ
GG 😃💙
අදත් සුපිරි ❤❤
Mace එක ගමු ළඟදීම
🎉🎉🎉🎉🎉 7:32
Gammak❤
Ane ikamanata video dando❤😢
නියමයි බොසා😂
ගැම්මක් තමා❤❤❤
සුපිරි මයියේ❤
ඉක්මනින් silver play button එක ගන්න පුලුවන් වේවා..ඒස්වා පුහ්.!! සීයගෙ රැවුල පල්ලා..😁❤
නියමයි නියමයි 🎉🎉🎉
Caving walata supiriyak thama❤❤
ගැම්මක් තමා❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Wadiya dawas balan inna ba 😂😂 Ikmanata aluth videos oneeee🎉🎉
17:40 මරු පද ගැළපීම😂😂
Happy birthday filltrick you tube channel❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Yoo❤
ගැම්මක් තමා..❤❤🎉🎉🎉
යම රජ්ජුරුවෝ ගේ සගයා😂😂
1 අපෙ මල්ලිගෙ උපන්දිනය ඔයාගෙ YouTube channel එකෙ උපන්දිනය දවසෙ අය්යෙ❤
