Volver a YouTube
YouTube
Sri Lanka

ChAbhi Streams

Sin descripción del canal.

Suscriptores
114K
Vistas
28.4M
Vídeos
981
Ganancias mensuales estimadas
$1,400 - $2,334
Channel owner
Unclaimed

To claim this channel, temporarily add mc.game to the channel description on YouTube, save it, then click below.

Log in

Vídeos del canal

Vídeos almacenados de más de 60 segundos, ordenados por Me gusta de mc.game y luego Me gusta de YouTube.

Me gusta en YouTube
2,424
Vistas
39,737
Me gusta en YouTube
1,786
Vistas
21,293
Me gusta en YouTube
1,650
Vistas
23,519
Me gusta en YouTube
1,611
Vistas
23,790
Me gusta en YouTube
1,588
Vistas
24,130
Me gusta en YouTube
1,562
Vistas
19,920
Me gusta en YouTube
1,447
Vistas
19,884
Me gusta en YouTube
1,430
Vistas
18,718
Me gusta en YouTube
1,384
Vistas
20,460

Cortos de canal

Cortos almacenados de hasta 60 segundos, ordenados por Me gusta de mc.game y luego Me gusta de YouTube.

Me gusta en YouTube
2,233
Vistas
22,610

Comentarios del canal

Comentarios debajo de los videos de este canal, ordenados por recuento de Me gusta.

අපිත් එක්ක හිටියට කට්ටියටම thx අයි කවද හරි හම්බෙමු යලුවනේ ! 😭💔

Me gusta en YouTube
98

රැජිනව හතුරොන්ගෙන් නෙමේ ආරක්ෂා කරන්න ඕනෙ commander ගෙන් ආරක්ෂා කරගන්න ඔනෙ 😂❤️‍🔥

Me gusta en YouTube
49

Minecraft ගේම් එක ආසාවෙන් බලන්න ගත්තෙ චබී යුකී නිසා ❤️‍🩹 කමක් නෑ ceylon RP එකකින් ලගඳිම ලයිව් ඕනි චබියෝඕඕඕඕ ❤️‍🔥💐

Me gusta en YouTube
35

Aiyaha.. 11:35 W entrance 11:53 surprise 15:16 Wattakka 18:48 Ko padi 19:55 Ane aiye api iwarai 27:17 Sirawata moda yakek 53:00 WoW 😂 58:39 Ane mawa bera ganna 1:01:56 palamu marima 1:20:54 Ane aiye.... 1:26:12 Shuuuu 😂 1:29:42 wade mattu 😅 1:34:11 Dora thama 1 😂 1:35:51 Rajina saha commander ballata watima 😂 1:39:24 Big brain 😂 1:42:16 KiWi mihidan kirima 😁 1:52:58 Dora ko 1:54:57 surprise 😂 2:01:00 Kumanthrana 2:13:57 සරණාගත yuki 😂 2:20:21 We are binkundo 😎 2:20:56 වී කිරිල්ලිය 2:26:43 popit popit 😂 2:30:36 Dewa daththala 😅 2:49:35 Harima creative 😂 3:48:30 4:22:35 4:27:56 😂 Yukige mole thama mole 😂 4:33:13 Aner man maha modayek 😂 4:43:20 Kiwi ge geta panima😂 5:00:36 Yukige irisiyawa 😂😂😂 5:31:28 දියමන්ති සොයා ගිය බිසිසුණු ගමනේ ආරම්භය 5:54:01 moda joduwa 6:26:09 Thawa podden gedara enne na😂 6:32:14 Finely Hambuna 🎉🎉 6:37:11 Thawa podden gedara enne na.😂 6:55:27

Me gusta en YouTube
35

live 5යි . chabhi channel එකෙ තිබ්බ ලස්සනම series එක.chabhi Rp එක නියෙමෙටම කරා. අනැගි සිනෙමාවක් 🖐️😌🤚.

Me gusta en YouTube
22

48:48 chabi oya mace eka watinma hethu thiye 1)oka diomand nounata oka diamond walata wada watino diomond api yatata haran giyahama aniwaryayen hamba weno oya mace eka hadanna ona ewa ehema ganna ba okata ona badu danna wenama thanak thiye ekata gihin oke inna moblata gahala owa ganna ona anika oya thana hoyanna patta amaruyi e wagema oka hadanna badu hoyagannath amaruyi 2)oken minecraft eke inna boss kenek unath eka parakin down karanna puluwan habayi oke damage eka wadi wenne oya inna usa anuwa oya hena usaka idan panala gahanawam oke dammege eka patta wadi weno usa wadi wenna thama damege eka wadi habayi oya polawa mattame wadiye uda paninnathiwa gahaganna wali waladi oka set na 3)mace eka hoda uda pana pana gahana wali waladi. Oke thiyena hella wage eka hoda ashwayage pite idan duwagena awith gahaganna ewata eke dammege eka wadi wenne api ena speed eka anuwa. Kaduwa ehema newe kaduwa onama welawaka ekama damage eka eke damage eka sthawarayi Ehema baladdi ona waliyakata samannayayen hoda kaduwa❤🎉

Me gusta en YouTube
22

බොක්කෙන්ම කියන්නේ ආයේ ඔය සර්වර් එකේ play කරන එක ස්ට්‍රිමර් කෙනෙක්ගෙවත් Mincraft RP බලන්නේ නෑ.. streamerge, play කරන playerslage අව්ලක් නිසා නෙමෙයි sever එක, sever staff awl..ආසාවෙන් බලන්න ගත්තේ.. එපා උනා.. sorry එයාලා අපිට එපා කෙරෙව්වා.. Dragon blossom ලස්සන කරපු කොල්ලොන්ට Respect.. උබලා ඉන්නේ හදවතේ.. GG ChAbhi ඔයාලා හොඳ වැඩි ❤

Me gusta en YouTube
13

6:38 අරම්භය ❤ 7:49 😂 20:19 මරු වතුර සද්දේ😂 25:06 මාට්ටු😂😂 29:23 😂😂 32:26 හරි හරි පුරො😂😂 34:05 නොලන් අයියා😂😂 37:32 කොහෙන් ගියත් අන්තිමට උබ තමා වැරදි😂 39:11 😂 40:06 😂😂 41:26 😂😂 42:33 ඇහ් චූටි කුමරිය😂 44:31 ජොකා නැ😂 51:39 😂 55:02 මම තමා වැරදි😂 55:19 ගේම නම් ගේම හරි😂 58:03 1v1😂😂 1:06:47 😂😂 1:07:43 ඇතුවද නැතුවද😂 1:09:35 ආවාද කියලා දන්නෙත් නැ පෙන්නැනි😂 1:10:02 එකට😂😂 1:13:46 තව ටික දවසකින් අපිටත් පිස්සු හැදෙනවා😂 1:22:05 😂😂 1:23:54 ශේප් එක පැන්නුවා 😂😂 1:27:51 මරු බිස්නස් එක😂😂 1:28:35 😂😂 1:30:34 අත පය තියන්න්න බැනේ😂 1:33:52 මොනවත්ම දන්නැ කිව්වානේ😂 1:39:42 අමුවෙන් කරන්නම් (too Dark මචන්)😂 1:43:18 😂😂 1:54:25 අම්මටසිරි😂 1:55:40 ඇහ්😂 1:58:29 නැ නැ මම මොනවත් දන්නැ😂😂 2:00:32 iq නම් නතින්😂 2:03:12 තෙරෙනවා වැඩියි😂 2:07:52 අදත් සුපිරියක් තමා අප්පු❤❤ 2:55:17 ආආ😂😂 3:06:54 බලන්න එ ආසව😂 3:07:12 රැජින😂😂 3:11:22 හනික කොපේ😂😂 3:11:56 පුරෝගේ මරනය 01 3:12:50 මරනය 02 3:12:34 පට්ට මෝඩයි මල්ලේ❤😂 4:03:07 පව් බන් උ😂😂 4:23:20 ගැස්සුනා යකො😮 4:28:22 සින් එකෙ😂😂 4:29:58 අවසානය❤❤❤❤

Me gusta en YouTube
11

චබී මෙහෙම කරන්න බඩු mange කරද්දි 1. Blocks - cobblestone,dirt,gravel,etc...වගේ ඒවා 2. wood - sticks,logs,etc 3. Farming - ara රේක්කෙ,ඊට පස්සේ ඇට ජාති,potatos 4. Decarations - flowers,vine,වගේ ඒවා 5. Bulding - planks, ara cutter eken hada ganna dewal 6. Foods - baked potatos,bread,etc 7. rare - lapis,diomand,redstone dust,ect අර nature කියන එකෙ seeds දාලා හින්දා ඔයාට පැටලෙනවා😢🎉🎉🎉 GG chabhiiii😮

Me gusta en YouTube
11

Comandar බේසිකයා සේප් එකේ රැජිනටත් ඇරලා රජකමටත් අරින්න යන්නේ 😂

Me gusta en YouTube
10

🔴RP අපි පොඩ්ඩක් loyalty වෙලා බලමු chabhi , වැඩේ හරියන්නැත් නම් , ටිෆිනි රැජින ගැන අවධානය යොමු කරමු, සමහර විට යුකී රැජිනිය තේරුන්නෑ වගේ ඉන්න වද දන්නෑ නේ (හැම rp එකකම වගේ පොඩ්ඩක් play boy සීන් එක දැම්මනෙ ඒ හින්දා පොඩ්ඩක් ඉවසමු) 🔴Minecraft ගේම් එකේ name එකේම තියෙන්නේ mining and crafting නෙ, chabhi අපි rp එකත් play කරන්න ඕනි, හැබැයි ගේම් එකේ crafting ආතල් එක ගන්නත් ඕනි, chat එකත් ඉන්න වනෙ උදව් කරන්න (මේ ගේම් එකේ crafting හරියට ඉගෙන ගත්තොත් අනිවා මේකට ඇඩිට් වෙනො සුවර් , කොහොමත් looting, exploring and crafting chabhi ආස subjects නෙ )❤

Me gusta en YouTube
10

Chabhi ඔය ලි වගෙ දෙවල් axe mine karnna. Stone, brick වර්ග .. ගල් ජාති pixaxe එකෙන් කඩන්න.. ඔය sand, clay වගෙ එවා shovel එකෙන් කඩන්න .. .එකෙන් වෙන්නෙ .ඔනිම block එකක් හරි tool කැඩුවම .quick break වෙනවා . අනික වතුර දී ground එකට වඩා mining speed අඩුයි.. But ඔනිම එකක් වතුර දීත් කඩන්න පුලුවන් . ඔය shaders දමු . එකන් තව ලෙසිත් වෙනවා mining කරද්දී .. diomand , iron වගේ block හොදට පෙනවා .එතොකට... GG🎉 chabhi

Me gusta en YouTube
10

Chabhi කාලෙක ට පස්සෙ Sand එකට ඇවිල්ල සුපිරියක් කරා😊 .අපේ සෙට් එක Sand වල ඇවිල්ල තියෙන තැන ගැන පට්ට සතුටුයි .සෙට් එකත් එක්ක කතා කර කර මේක ගහද්දි මරු❤

Me gusta en YouTube
8

දැන් ඒ අය්යිල අක්කලා කරයි RP පුලුවන් නම් යුකී,ඔස්තාර්,අල පෙති,සිතු,කිවි, නිමු,Fox Set එකත් එක්ක Survival ගහමු ❤ 🌸 Old is gold

Me gusta en YouTube
8

තවත් live එකකින් set වෙමු ChAbhii 💙 Dragon blossom හැඩ කරපු කොල්ලොන්ට respect 🫡❤️‍🔥

Me gusta en YouTube
7

Chabhi minecraft අයේ කවද්ද එන්නෙ❤ පුලුවන්නම් අදත් එන්ටහ්❤🤏 Minecraft නම් අතල් 😂

Me gusta en YouTube
6

ඔස්තාරුයි අලපෙතියි අනිත් කට්ටිය එක්ක පුලුවන් නම් MC series එකක් පටන් ගමුකෝ උන් උබට හොදට කියලා දෙයි බන් 😢❤ MC එක ආතල් But එකේ business කරන්නත් සමහරු බලන් ඉන්නවනේ 😅

Me gusta en YouTube
5

Chabhi වේන එක දවසකට හරි goldstone rp පැත්තේ යමු (මේ සතියේ නැති වුනාට නමක් නැ) chabhi ගහන හැම game එකම හිතටම ඉල්ලනවා මරු (sand,ceylon rp, goldstone rp, දැන් minecraft) මරු මේ වාගේ ආතල් game අපිට බලන්න දෙනවාට ස්තූතියි ❤🎉🎉🎉

Me gusta en YouTube
2

චභී ඕකෙ කොහෙ හරි දුර දිහාකට ගිහින් තනියෙන් ගෙයක් හදාගෙන වගේ survival role play එකක් කරමුකො. ඔයා හැම දේම crafting කරගෙන සුපිරි එහෙම. නිකමට ඉස්සෙල්ලම ඕකෙ එලවලු auto farm එකක් හදල බලන්න. පට්ට ආස හිතෙයි ❤ Crafting, automation එහෙම නියමයි. මාත් ඉස්සෙල්ලම minecraft ගහල බැලුවෙත් lion එක්ක කරපු gameplay එක දැකල Wish to see chabhi craft 🔥

Me gusta en YouTube
2

චභී ඔයා හැමතිස්සෙම ඔයාගෙ ඇගේ ඇඟේ තියෙන අනවශ්‍ය බඩු අයින් කරලා ininventory clear කරලා තියාගන්න. ඔයා ළඟ තියාගන්න ඕනේ iron pickaxe,iron axe(පුළුවන් නම් diamond axe එකක් හොඳයි.ඒකෙ durability එක වැඩි.),Diamond pickaxe,water bucket,foods,wood(planck උනත් කමක් නෑ.water cave යද්දි doors ඒ වෙලට හදලා යන්න බලන්න.අනිත් එක Diamond armor එක හැම තැනටම අඳින්න එපා.cave යද්දි වගේ ඒක අඳින්න තියාගන්න.අනිත් වෙලාවට iron armor එකක් අඳින්න. GG Chabhi gammak thama adath

Me gusta en YouTube
2